බැංකුව අසාදු ලේඛනගත කිරීමට කොළඹ චීන තානාපති කාර්යාලය ගත් තීරණයට ශ්‍රී ලංකා මහජන බැංකුව ප්‍රතිචාර දක්vamin කියා සිටියේ අධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගයක්...
ශ්‍රී ලංකා මහජන බැංකුව ණයවර ලිපිය සහ පාර්ශව දෙකක් අතර සම්බන්ධතා අනුව ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව අසාදු ලේඛනයට ඇතුළත් කර ඇති බව චීන තානාපති...
ලොව පුරා මිලියන සංඛ්‍යාත පරිශීලකයින් සිටින ෆේස්බුක් සමාජ ජාලයේ නම අද සිට “Meta” ලෙස වෙනස් කර ඇති බව එම සමාගමේ නිර්මාතෘවරයා වන මාර්ක් සකර්බර්ග් ප්‍රකාශ කරයි....
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඔක්තෝබර් 28, 29 සහ 30 යන දිනවල අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරමින් පැවසීය. මෙම ගිගුරුම් සහිත...
ඊයේ(28) මාතලේ තොටගමුව වෙල්යාය අසල සංවිධානය කර තිබූ උද්ඝෝෂණයට ප්‍රදේශයේ ගොවි ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කුමාරි විජේරත්න , හිටපු නියෝජ්‍ය අමාත්‍ය...
ගොවි ජනතාව අසරණ කොට,ගොවිබිම් ටික කුණු කොල්ලෙට විදේශිකයන්ට විකුණා දමන තත්වයට රට පත් කොට ඇති ආණ්ඩුවෙන් විමසා සිටින්නේ ආණ්ඩුවට ඡන්දය දුන් හැටනව ලක්ෂයකට කෙළෙහි ගුණ සලකන්නේ ...
අද (28) දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 540ක් වන අතර කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 538,860කි.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය. තරගයේ ජයග්‍රහණය ට...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ පොලිස් මූලස්ථානය වෙත මාරුකර යවා තිබෙනවා. නව අධ්යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් තිලකරත්න මහතා පත් කර ඇති බව...
මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාවේ සහභාගි වන දෙවන තරගය අද දින ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 7.30...
Recent Comments