අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257 කින් ඉහළ දැමීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ...
ඊයේ (9) දින්ට කොවිඩ් මරණ 35ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.එම මරණ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 13,331ක් දක්වා ඉහළ ගොස් ඇත....
ප්‍රති නිර්මාණය කළ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් සමග ඉන්දීය ප්‍රේක්ෂකයින් අතර ඉතා...
ඊයේ (07) රාත්‍රියේ නුවරඑළිය, රාගලවත්ත මැද කොටසේ නිවසක ඇතිවු ගින්නකින් වුරුදු 60 පිරිමි පුද්ගලයෙක්, වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙක්ව, වයස අවුරුදු 11ක හා අවුරුද්දක වයසැති පිරිමි දරුවන් දෙදෙනෙක්...
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් තිදෙනෙකු නියෝජ්‍ය පොලිස්පතිවරියන් දක්වා උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය දැනුම්දෙයි. ජ්‍යෙෂ්ඨ පොලිස්...
අලුත්ගම, මතුගම හා අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (07) පෙරවරු 8.00 සිට හෙට (08) අලුයම 2.00 දක්වා ජල කප්පාදුවක් සිදුකර තිබේ....
පකිස්තානයේ බලොචිස්තාන පළාතේ රික්ටර් මාපකයේ ඒකක 5.7ක භූ කම්පනයක් සිදුවී ඇති අතර ඉන් පුද්ගලයින් 20ක් පමණ ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ පැවති හමුවේ දී, ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙරට ව්‍යාපෘති වෙනුවෙන් ලබාදෙන සහනදායී ණය මුදල ලබන වසරේ...
පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය වී තිබෙන මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම රටට හෙළදරව් කළයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මෙය අතිශය බරපතළ තත්ත්වයක් බවත්, මේ...
ලෝකයේම වරායවල් 24කට පමණක් ඇතුල් කල හැකි ලොව විශාලතම බහලුම් නෞකාව වන EVER ACE නෞකාව අද (06) කොළඹ වරායට පැමිණ තිබෙනවා.
Recent Comments