උත්සව සමය ආරම්භවීමත් සමඟ ජනතාව සාප්පු සවාරී යාම සිදුකරන නිසා එහිදී නිරන්තරයෙන් සෞඛ්යාරක්ෂිත ලෙස ක්‍රියාකළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා...
වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලබන සඳුදා දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහි...
නව විභාග කොමසාරිස් ජනරාල් ධුරයට ළ්Mඪ් ධර්මසේන පත්කර තිබෙනවා.හිටපු විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ධුරයෙන් විශ්‍රාම යාමත් සමඟ මෙලෙස නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කර තිබෙනවා.
හේවා ලුනුවිලගේ ලසන්ත හෙවත් ටින්කර් ලසන්ත පොලීසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් මියගොස් තිබෙනවා. මොහු සංෂයින් සුද්දා ඝාතනය හා තවත් ඝාතන රැසක ප්‍රධාන සැකකරු වේ. ඒ අනුව...
අද දිවයින පුරා අහස වලාකුළින් බර ව පවතිනයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ...
හැකි තරම් ණය ගත් යහපාලන රජය අවසානයේ කරපු දෙයක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අගමැතිවරයා මේ බව පැවසුවේ බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය...
රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසා සිටියේ ඉදිරි දින 6 තුළදී සිය ඉල්ලීම් ඉටුකිරීමට රජය අපොහොසත් වන්නේ නම් සිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බවයි....
හෙට (26) සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ 2020 උසස්පෙළ සිසුන් ලියාපදිංචිය ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. එම සිසුන් සඳහා විශ්වවිද්‍යාල ලියාපදිංචිය දෙසැම්බර්...
අද පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක පිපිරීමක් සිදුව ඇත. මෙම පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් ඇති වුවක් බවට කොට්ටාව පොලීසිය සැක කරයි. අදාළ පිපිරීමෙන් නිවසට දැඩි හානි සිදුව තිබෙනවා....
කින්නියා නගරාධිපතිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ත්‍රිකුණාමලය කින්නියා, කුරින්ජන්කේනි කළපුවේ පාලම් පාරුවක් පෙරළීයාමෙන් පාසල් දරුවන් ඇතුළු හයදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ සිද්ධිය සම්බන්ධයෙනි.
Recent Comments