2022 වසරේ පාසල් ආරම්භය හා විභාග පැවැත්වෙන ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙසේ කරුණු පැහැදිලි කළා. 2021 දෙසැම්බර් මස 23 වනදා පාසල් වාරය අවසන් වන...
අද (19) දිනයේ හඳුනාගෙන ඇති දෛනික ආසාදිතයින් ගණන 551ක් වන අතර මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 579,685ක් දක්වා ඉහළගොස් තිබේ.
හෙට (20) උදෑසන 8 සිට දිස්ත්‍රික්ක කිහිපයක රෝහල්වල එක්දින වැඩවර්ජනයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සැලසුම්කර තිබේ.පොළොන්නරුව, නුවරඑළිය, මන්නාරම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පිහිටි රෝහල්...
ඊයේ (18) උදෑසන අළුත්ගම දුම්රිය ස්ථානය අසලදී ගාල්ල සිට ගල්කිස්ස දක්වා ධාවනය වු දුම්රියක ගැටුණු අවුරුදු 9ක් වයසැති දරුවෙකු මියගොස් තිබේ. ඇය කෙලින් වීදිය, දර්ගා නගරය...
පාකිස්තානයේ කරිච්චි නුවර බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තිබේ ඇති බව වාර්තා වේ. මෙම පිපිරීම අපද්‍රව්‍ය කාණුවක ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවන්නට ඇති බවට...
වෙළෙඳ පොළට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුමත කරන ගෑස් සිලින්ඩර් පමණක් නිකුත් කරන ලෙස ගෑස් සමාගම්වලට අභියාචනාධිකරණය අද නියෝග කළේ ය.වෙළඳපොළට නිකුත් කර ඇති ප්‍රමිතීන්ට අනුකූලනොවන...
ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දේශීයව නිෂ්පාදනය කරන දියර පොහොර සම්බන්ධ ගැටළු විමර්ශනය කිරීම සඳහා කණ්ඩායමක් පත් කිරීමට තීරණය කර ඇත.කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්තා ද සිල්වා...
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම ජාතිය ගොඩනැගීමට පසුගිය දෙවසර තුළ විශාල කාර්යභාරයක් ඉටු කළ බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා. ....
දැනට ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දින 15කට දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පවසනවා. අද දිනයෙන් අවසන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශ දෙසැම්බර්...
2021.12.10 පාර්ලිමේන්තුවේදී සම්මත වු 2022 මුදල් වර්ශයට අදාළ විසර්ජන පනතට අනුව 2022 ජනවාරි 01 වැනි දින සිට වන රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස සංශෝධනයකට ලක්...
Recent Comments