අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනිකකිරිපිටි කිලෝග්‍රෑම් 1ක පැකට්ටුවක මිල රුපියල් 150 කින් වැඩි කෙරේ. ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 60කින් වැඩි කෙරේ
සියලුම රාජ්‍ය සේවකයින් ජනවාරි මස 3 වනදා සිට සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට රජය තීරණය කර තිබෙනවා. කොවිඩ් ව්‍යාප්තියත් සමඟ පසුගිය කාලයේ සේවකයින් සේවයට කැඳවීම සිදු කරනු...
2022 ජනවාරි 05 සිට බලපැවැත්වෙන පරිදි අවම බස් ගාස්තුව රු. 3/= ඉහළට. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයට අනුව නව අවම බස් ගාස්තුව රුපියල් 17ක් වනු ඇත.“ඉන්ධන මිල අඩු...
ඊයේ (28) බලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡා සාර්ථකවීම හේතුවෙන් අද දිනයේ සිට දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.ඒ අනුව අද දිනයේ සිට සිය...
අද (29) දිනයේ ඉන්ධන මිල ඉහළයාමත් සමඟ බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වෙත බස් ගාස්තු සංශෝධනයට අදාළ වාර්තාව ලබාදී ඇති...
රට තුළ කොවිඩ් මර්දන ක්‍රියාවලිය සඳහා තෙවැනි මාත්‍රාව ලෙස භාවිත කිරීමට නියමිත Pfizer COVID-19 එන්නත් මාත්‍රා 1,147,770 ක තොගයක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා
ගෝලීය වශයෙන් එල්ල වී ඇති බරපතල ආර්ථික අභියෝග හමුවේ, ද්විපාර්ශ්වික සබඳතා ඵලදායී ලෙස පවත්වාගෙන යාම සහතික කරමින්, රටට අවශ්‍ය විදේශ සංචිත සංරක්ෂණය කිරීම හා විදේශ රටවල...
අද (28) ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම හා දුම්රිය ස්ථානාධිපතිවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ, මෙම සාකච්ඡාවෙන් තම ගැටලුවලට විසඳුම් නොලැබුනහොත්...
පෞද්ගලික ගුවන් යානාවක් හදිසි ගොඩබෑමක් කටුනායක කිඹුලාපිටිය ප්‍රදේශයට සිදුකර තිබෙනවා.ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මේ වන විට අදාළ ස්ථානයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කණ්ඩායමක් පිටත්...
දැනට ක්‍රියාත්මක වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. මෙම තීරණයට හේතුව වන්නේ දුම්රිය ස්ථානාධිපති සංගමය සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අතර පැවති සාකච්ඡාව අසාර්ථක...
Recent Comments