2015 වසරේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සමෘද්ධි නිලධාරීන්ගේ පාරිතෝෂික මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව...
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වතිකානුවේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හමුවී තිබේ. එහි දී පාස්කු ප්‍රහාරයේ පරීක්ශණ වල වත්මන් තත්වය සාකච්ඡා කර ඇති බව වාර්තා වේ..
හෙට (මාර්තු 01) සියලුම කණ්ඩායම් සඳහා පැය 3ක විදුලි කප්පදුවක් සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (ඵ්UCSළ්) පවසයි. පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා...
බෙලරුසියානු දේශසීමාවේ යුක්රේනය සහ රුසියාව අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව යුක්රේන ජනාධිපති උපදේශක මයිකයිලෝ පොඩොල්යාක් කෙටි පණිවුඩයක් මගින් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.
අද (27) නුවරඑළිය – කළුකැලේ ප්‍රදේශයේ හෝටලයක් තුළ තිබී මියගිය අඹුසැමි යුවළකගේ මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා. හසලක ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පිරිමියෙකු සහ 58 හැවිරිදි...
මාර්තු 01 වැනිදා සිට විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයින් PCR වාර්තා ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පූර්ණ එන්නත්කරණය අවසන්...
ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක ඩක්සන් පුස්ලාස් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඇතුළත්වීමෙන් පසු මාලදිවයිනේ වැලන්සියා ක්‍රීඩා සමාජයට තෝරා ඇති අතර එරට ප්‍රධාන පාපන්දු තරගාවලියක් අතරතුර...
අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඩීසල් ලීටරයකට රුපියල් 15කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් වැඩි කිරීමට ලංකා ඓOC සමාගම තීරණය කරයි.
යුක්රේනයේ පවතින අර්බුදකාරි වාතාවරණය හේතුවෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය තොරතුරු දැන ගැනීම සඳහා විශේෂ දුරකතන අංක2ක් හඳුන්වා දී ඇති බව විදේශ අමාත්‍යංශය සඳහන් කර සිටියා....
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියට සහභාගී වීම අහිමිවී තිබෙනවා ඒ කොවිඩ් ආසාධන තත්ත්වයෙන් ඔහු තවමත් සුවය ලබා...
Recent Comments