හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පාස්කු ප්‍රහාරයේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය අධ්යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් මාසයේදී ගොනු කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (17)...
අපරාධකරුවෙකු වන මන්නා රොෂාන්ගේ සමීපතමයෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් බ්‍රහස්පතින්දා (17) අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු සිටින ස්ථානය පිළිබඳව විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට...
ශ්‍රී ලංකාව සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කලේ 1982 පෙබරවාරි 17 වනදායි. ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිව කොළඹ පී සරවණමුත්තු ක්රීඩාංගණයේදීයි. එම මංගල ටෙස්ට් තරගයේදි ශ්‍රී ලංකා...
අද (15)සිට ජලාශවල ඇති ජලය කළමණාකරණය කර ගැනීම සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් දෛනික විදුලි කප්පාදුවක් සිදු විය හැකි බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව ඊට...
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදින් ආරම්භ කළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව එහි කැඳවුම්කරු වන රවී කුමුදේශ් පවසනවා.සෞඛ්‍ය වෘත්තීයවේදින් ආරම්භ කළ වැඩ...
සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඔහු සිදු කල ප්‍රකාශයකට...
ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල පිහිටි නිවසට නාඳුනන පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද අලුයම ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව මෙම පිරිස මුහුණු...
අද (14) සිට සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා වැඩි කළ දීමනාව සමෘද්ධි ප්‍රජාමූල බැංකුව හරහා ලබා ගැනීමේ හැකියාව ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. රජය , කොවිඩ්...
ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා.ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් ඉහළ දමා ඇති අතර...
Recent Comments