ලිට්රෝ සමාගම අද (23) දිනයේ දී ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිලදී ගත හැකි ස්ථානයන් සඳහන් වන ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අද (23) නව අමාත්‍ය මණ්ඩලයේ තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ජනාධිපතිවරයා ඉදිරියේදී පෙර අවස්ථා දෙකකදි අමාත්‍යවරුන් 13 දෙනෙකු දිවුරුම්දී තිබුණා. දේශපාලන...
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ අක්‍රියව පැවති ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු අවසන් කර අද (22) යළි ජාතික පද්ධතියට එක් කර තිබේ.මේ හේතුවෙන් හෙට රාත්‍රී වනවිට සම්පූර්ණයෙන්ම...
හෙට (23) ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන් කල්වේලා ඇතිව විභාග ශාලාව වෙත යොමුකරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. කෙසේ නමුත්...
අද (22) ඉන්දීය රජයෙන් පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට පිරිනමනු ලබන රුපියල් බිලියන 02ක මානුෂීය ආධාර තොගය නිල වශයෙන් මෙරටට ලබාදී තිබෙනවා. ඒ සඳහා විදෙස් අමාත්‍ය ජී.එල්...
ඊයේ (21) රාත්‍රීයේ රාජගිරිය ප්‍රදේශයේ වෙළෙඳසැකලක සිටියදී , අමෙරිකානු ඩොලර් 50,000 ක් සන්තකයෙහි තබාගෙන සිටි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට...
කම්කරු පක්ෂයෙන් ඕස්ට්‍රේලියාවේ හෝල්ට් මැතිවරණ ආසනය නියෝජනය කල ශ්‍රී ලංකාවේ උපන් කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මෙවර ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් ලබා තිබේ. සිය 11 වැනි වියේදී එනම්...
අද (21) දිනයේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000 බැගින් බෙදා හැරීමට කටයුතු කරන බව ලිට්රෝ සමාගම පවසනවා. කොළඹ සහ ගම්පහ ප්‍රදේශයන් සඳහා ප්‍රමුඛතාවය ලබාදෙමින් ගෑස් සිලින්ඩර...
පසුගිය මැයි 06 වන දින අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ජනාධිපතිවරයා විසින් බලාත්මක කරන ලද හදිසි නීති තත්ත්වය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින 14 ක් ඇතුළත සම්මත...
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හා එහි කාර්ය මණ්ඩලය ඇතුළු 900කට ලබා දෙන දිවා ආහාරය සදහා විශාල වියදමක් දැරීමට සිදුවන නිසා මන්ත්‍රිවරුන්ට ලබා දෙන දිවා ආහාරය අත්හිටුවන ලෙස ඉල්ලා...
Recent Comments