අද (05) සිට දුරකථන සේවා ගාස්තු 20% ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීම ක්‍රියාත්මක වනවා. මීට පෙර පැවති කාඩ්පත්වල මිල ගණන් වෙනස්වී ඇති බවත්, පෙර පැවති රුපියල් 49,...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්විට මිලි මීටර 150ට...
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2022 ශිෂ්‍යත්වය සහ 2022 අ.පො.ස උසස් පෙළ විභාග සඳහා දින ප්‍රකාශයට පත් කර ඇත.2022 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 04 වනදා පැවැත්වෙන...
ලිට්රෝ ගෑස් සඳුදා (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සංශෝධිත මිල ගණන් නිවේදනය කළේය. නව මිල ගණන් පහත පරිදි වේ. 12.5 kg: රු....
පාන් පිටි මිල ඉහල දැමීමත් හේතුවෙන් කොත්තු ඇතුළු අනෙකුත් ආහාර මිල ගණන් මේ වනවිට ඉහළ දමා ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. කොත්තුවක් රුපියල්...
සැප්තැම්බර් 3 වැනි දින විදුලිය, ඛනිජ තෙල්, ඉන්ධන සහ සෞඛ්‍ය සේවාවන්ට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය මහජන සේවාවන් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්...
හිටපු ජනාධිපතිවරයෙකුට ලබා දෙන හිමිකම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට නියමිත බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසයි. ජනාධිපතිවරයාගේ හිමිකම් පනතේ සඳහන් ප්රතිලාභ ඔහුට ලැබෙනු...
පාන් ගෙඩියක මිල රුපියල් 300/-කට අලෙවි කරන බව ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. තිරිඟු පිටි මිල සීඝ්රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙවැනි පියවර ගැනීමට සිදු වූ බව...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිකුරාදා (2) රාත්‍රියේ තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේය.කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රාජකාරි කළමනාකාරවරයා පැවසුවේ හිටපු ජනාධිපතිවරයා සිකුරාදා (2) රාත්‍රී 11.30 ට පමණ සිංගප්පූරු...
අද (03) විදුලි කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.එම වේලාවන් පහතින්,
Recent Comments