ලෝක ආහාර වැඩසටහන විසින් මෙරට ජනගහනයෙන් 30% උග්‍ර ආහාර අනාරක්ෂිත තත්ත්වයකට පත්වී ඇති බව අනාවරණය කර තිබෙනවා. දුර්වල කෘෂිකාර්මික නිෂ්පාදනය, මිල ඉහළ යාම හා පවතින ආර්ථික...
සෞඛ්‍ය ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයට අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ලබන 19 වන දිනට යෙදෙන දෙවන එළිසබත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය හේතුවෙන් එදින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශීය කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට...
අද (13) සිට මෙම වසරේ දෙවන පාසල් වාරය ආරම්භ කරන ලදී.රජයේ සහ රජය අනුමත සියලු පෞද්ගලික පාසල් සඳහා පසුගිය සැප්තැම්බර් මස 7 වැනි දා සිට සතියක්...
රංගන ශිල්පිනී දමිතා අබේරත්න රුපියල් 500,000/- බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කෙරුණා. රංගන ශිල්පිනී දමිතා අබේරත්න සැප්තැම්බර් 7 වැනි...
අදින් (12) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය ආරම්භ වනවා. ලබන ඔක්තෝබර් 7 වන දින දක්වා එම සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා හිදී පැවැත්වීමට නියමිතයි. අද...
ඊයේ දිනයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී හයවැනි ආසියානු කුසලාන ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.භානුක රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාව 170/6ක් ලෙස සටන්කාමී ලෙස ගලවා ගැනීමෙන්...
අපජල සාම්පල වල පෝලියෝ වෛරසය පවතින බවට අනාවරණය වීමත් සමග ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. මේ හේතුවෙන් පෝලියෝ රෝගයට එරෙහිව එන්නත්කරණය ඉහළ...
අභාවප්‍රාප්ත වූ එළිසබෙත් රැජිනිය ගේ අවසන් කටයුතු එළැඹෙන දහනම වන දා සිට කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියා.
ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලය පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත් විය. ඒ, ලකුණු 49ට 22...
Recent Comments