ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින්ට විධිමත් බැංකු මාර්ග ඔස්සේ මෙරටට මුදල් එවීමේදී ලබා දෙන විශේෂ වාහන ආනයන බලපත්‍රය කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් පළමු බලපත්‍රය අද...
අද (20) සිට කොන්සියුලර් කටයුතු අංශයේ සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මෙම අංශයේ සහතික කිරීමේ සහ...
අද දිනයේ (20) පැය 1 යි විනාඩි 20 ක කාලයක් විදුලිය විසන්ධි වන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.
සතියේ දිනවල දහවල් 12 සිට රාත්‍රී 10 අතර කාලය තුළ මහජනතාවට නෙළුම් කුලුන නැරඹිය හැකි ලෙස වෙනස් කර ඇති අතර සති අන්තයේ එම කාලය උදෑසන 10...
හෙට (20) සහ අනිද්දා (21) පැය 1 යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබන අතර A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ යටතේ සවස 6.00...
අද රජයේ විශේෂ නිවාඩු දිනයක් වීම හේතුවෙන්, ආගමන විගමන දෙපාර්තමේන්තුව අද (19) දිනයේ, කලින් දින සහ වේලාවන් වෙන්කරගත් පුද්ගලයින් වෙනුවෙන් පමණක් සේවා සපයන බව ප්‍රකාශ කර...
අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ දේහය පිළිබඳ අවමංගල්‍යය උත්සවය අද (19) සිදුකිරීමට නියමිතව තිබෙන අතර එහි සජීවී විකාශය අද පස්වරු 3.00 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය...
කොළඹ නෙළුම් කුළුණ ජනතා අයිතියට පත් කිරීමෙන් පසු පළමු දින 3 තුළ 14,000 ක පමණ පිරිසක් පැමිණ ඇති අතර රුපියල් මිලියන 7.5 ක ආදායමක් ඉන් උපයා...
අද (18) දෙවැනි දිනටත් එළඹෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වන තේරීම් තරගාවලිය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අද දිනයේ, කාන්තා මීටර...
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දෙවියනේ බැහැරව සිටින කාලසීමාව තුළ දී එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ බලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා තිබෙන බව වාර්තා වෙයි....
Recent Comments