70 වසරකට අධික කාලයක් රජ කිරුළ දරමින් සිටි එළිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මිය යන විට ඇය 96 වැනි...
2022 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්ව සඳහා යුපුන් අබේකෝන් සහභාගිවීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් මධයම රාත්‍රී 12:19ට තරගය පැවැත්වීමට නියමිත අතර...
නව ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා දිනිත් චින්තක කරුණාරත්න මහතා අද (08) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී වැඩ භාරගත්තේ ය. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් හා ජීව විද්‍යා උපාධිධාරියෙකු වන...
ශ්‍රී ලංකාවට නව රාජ්‍ය අමාත්‍යවරුන් 30කට අධික සංඛ්‍යාවක් පත් කිරීම බ්‍රහස්පතින්දා (8) කොළඹ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දුන්හ....
ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් 2022 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් අදියරේ මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්...
හෙට (06) සිට එළඹෙන 09 වනදා දක්වා දෛනික විදුලි කප්පාදුව පැයක කාලයකට සීමා කර අති බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කර සිටියා.ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,S,T,U,V,W කලාප සඳහා...
අද (05) පැවති කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව තරඟයේ ප්‍රකාශිත වලංගු ඡන්දවලින් 57%ක් ලබා ගෙන Liz Truss ජයග්‍රහණය කිරීමට සමත් වුණා. හෙට (06) දින නිල වශයෙන් ඇය රටේ...
අධික වර්ෂාව නිසා ජලය පිරී තිබූ අනාරක්ෂිත කාණුවකට ඇද වැටී අද (05) කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ සිසුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 14 හැවිරිදි සජිත් ගුණරත්න...
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලය අසල දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. ප්‍රහාරයෙන් රුසියානු තානාපති කාර්යාලයේ සේවය...
කැනඩාවේ සස්කැච්වන් හි ස්ථාන කිහිපයකදී සිදුකළ පිහි ඇනුම්වලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 15 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...
Recent Comments