අද (29) පෙරවරුවේ, රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේ, මැනිලා නුවර ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ දි පැවැත්වුණු ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික රැස්වීමේ ප්‍රධාන සැසිය ඇමතූ...
කොන්ද ප්‍රදේශයේ ඇතිව තිබෙන ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ඉන්දියානු කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා වන ජස්ප්‍රීට් බූම්රා හට ඕස්ට්‍රේලියාවේ දි ආරම්භ වීමට නියමිත T20 ලෝක කුසලාන තරඟාවලිය...
වෙළෙඳපොලේ වාහන මිල ගණන් සීඝ්රයෙන් අඩුවී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඊට හේතුව ලෙස වාහනවලට ඇති ඉල්ලුම අධික ලෙස පහළ බැසීම බවත්, මේ වන විට...
අද (29) පෙරවරුවේ රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ලබන 6 සහ 7 යන දිනයන්හි දී, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමට තීරණය...
2022 ඔක්තෝබර් 01 වනදා සිට සෑම සති අන්තයකම ධවනය වන පරිදි කොළඹ කොටුව සිට මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රියක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. මෙම...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස් -කණිෂ්ඨ (Ferdinand R.Marcos, Jr.) අතර හමුව අද (29) පෙරවරුවේ මැනිලා නුවර දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා ආසියානු...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන එම පක්ෂය ජාතික සභාවට එක් නොවන බව පවසනවා.මුලින්ම පිහිටුවිය යුත්තේ ජාතික සභාව බවත්, අගමැතිවරයෙක් හා...
චීනයේ චැංචුන් නගරයේ අවන්හලක හටගත් ගින්නකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.
අද (28) පෙරවරුවේ ටෝකියෝ නුවර අකසාකා මාළිගාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂිඩා ((Fumio Kishida) අතර හමුවක් පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ජපානය...
රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ නියෝජිතවරිය වන සින්ඩි මැකේන්, මහනුවර ශ්‍රී දළදා මාලිගාව පරිෂ්‍රයට පැමිණි සිටි අතර එහිදී, ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදී ඇති...
Recent Comments