ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා විශ්මි ගුණරත්න මෙවර අපොස සා පෙළ විභාගයෙන් A සාමාර්ථ 9ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.ක්‍රීඩාව හා අධ්‍යාපනය සමබරව කරගෙන යන ආකාරයට...
මෙරට මත්පැන් භාවිතය 30%කින් පහළ ගොස් ඇති අතර නීත්‍යානුකූල මත්පැන් නිෂ්පාදනය 11% කින් ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටියා....
අද දින සියලු කලාප සදහා පැය දෙකක කාලයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී සිටියා. සියලු කලාප වල විදුලි කප්පදු කාල සටහන පහතින්,
ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන මිල සියයට 4කින් පමණ පහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියා. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 84.69 දක්වා අඩුවී ඇති...
ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ සඳහා වසරක අත්හිටවූ තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියාවේදී පැවති ඨ්20 ලෝක...
ඇඟලුම්කරුවන් කොළඹදී සංවිධාන කර තිබූ උත්සවයක් අමතමින්, රටේ ව්‍යවස්ථාවට අනුව මහජන මුදල් සම්බන්ධයෙන් අවසාන බලය පාර්ලිමේන්තුව සතු වුවද රටේ මූල්‍ය ප්‍රතිපත්තියට අදාළව තීරණ ගැනීමට බලය පවරා...
අතිකාල දීමනා ගැටළුවක් මුල් කරගනිමින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයින් ඊයේ (22) ආරම්භ කල වර්ජනය විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ මුද්‍රණ සේවකයින්ගේ සංගමය පවසනවා....
2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අද ප්‍රබල ජර්මනියට එරෙහි තරගය ජය ගැනීමට ජපානය සමත් විය. ඒ ගෝල 2ට 1ක් ලෙසයි. කටාර්හි, කලීෆා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ...
හෙට(24) සිට ක්‍රියාත්මක වන පරිදි සතොසින් භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා. පහත දැමූ භාණ්ඩවල නව මිල මෙසේය.සුදු සීනි 1ක්ග් – රුපියල් 229පාන්පිටි 1ක්ග් – රුපියල්...
පසුගිය ඔක්තෝම්බර් මස 31 වනදා අමෙරිකාවෙන් සුවිශෙෂී වූ නිවුන් දරු උපතක් වාර්තා වී තිබුණි. මෙම උපතෙහි ඇති විශේෂත්වය නම් වසර 30ක් තිස්සේ සංරක්ෂණය කල කලලයක් මගින්...
Recent Comments