මූල්‍ය වංචා චෝදනාවක් මත ආර්ජන්ටිනාවේ උපජනපතිනි, ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස් හට වසර 6 ක සිර දඬුවම් නියම වී තිබේ. අමෙරිකානු ඩොලර් බිලියනයක වංචාවකට වරදකරු වූ ඇයට ජීවිතාන්තය දක්වා...
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය එළැඹෙන 15 වැනි දා සිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.මේ වනවිට බොරතෙල් නෞකා දෙකක තොග ගොඩ බා...
අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, තොරතුරු තාක්ෂණය සාමාන්‍ය පෙළ හර විෂයක් ලෙස ඉදිරියේ දී එක් කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ...
කැලණිවැලි දුම්රිය මාර්ග වෙත හඳුන්වාදී ඇති නව වේග සීමා හේතුවෙන් සිදුවන ප්‍රමාදයන් අවම කිරීම සඳහා පසුගිය දා ප්‍රකාශයට පත් කර තිබූ කාලසටහනට අනුව දුම්රිය ධාවන කටයුතු...
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල තරමක් ඉහළ ගොස් තිබේ. පසුගියදා රන් අවුන්සයක මිල ඩොලර් 1753ක් ලෙස දැක්වුණු අතර මෙ වන විට රන් අවුන්සයක මිල සටහන් වුයේ, අමෙරිකානු...
රජයේ හා රජයේ අනුමත සියලු පාසල්වල තුන්වැනි වාරය අද(05) ආරම්භ වූ අතර නත්තල වෙනුවෙන් යළි ලබන 22 වැනිදා පාසල්වලට නිවාඩු ලබා දී ජනවාරි 2 වැනිදා ආරම්භ...
අඹතලේ බලශක්ති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට අදාළව නව සම්ප්‍රේෂණ නල එළීමේ කටයුතු හේතුවෙන් හෙට (02) රාත්‍රී 10.00 සිට පසුදින (03) දහවල් 1.00 දක්වා කොළඹ ප්‍රදේශ රැසකට පැය...
වර්ෂාව සමග ගොවි බිම් ආශ්‍රිතව මී උණ ව්‍යාප්තියේ වැඩි වීමක් දැකගත හැකි බව සෞඛ්‍ය අංශ අනාවරණ කර තිබේ. ඒ හේතුවෙන් වගා කටයුතුවල නිරත වීමේ දී වකුගඩු...
අද (01) දිනයේ සිට වෙළෙඳපොළ වෙත ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂය ඉක්මවා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කර සිටියා. ඇනවුම් කර තිබූ ගෑස් නෞකා...
ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී තිබෙන අතර “සමානාත්මතාව සුරකිමු” යන්න මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාවයි. එමගින් HIV ආසාදිතයින්ටත් සමාජයේ අනෙකුත් සෑමකෙනෙක්ම ලබන ප්රතිලාභ ඒ හා...
Recent Comments