වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතා මත ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07 දෙනෙකු ස්ථාන මාරුකර ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක මහතා පොලිස්...
ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ලෝක බැංකුව විසින් නිකුත් කළ වාර්තාවට අනුව ආහාර උද්ධමනය වැඩිම රටවල් 10 ඇතුළත් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ලෝක බැංකුවේ...
ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මැයි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4 ට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා...
ජාතික අක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු රෝගීන් කිහිපදෙනෙකුට සංකුලතා ඇතිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර...
ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් දිනය අදට (22) යෙදී තිබෙනවා. ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන් විසින් සමානාත්මතාවයේ දිනය හෙවත් ඊදුල් ෆිතර් උත්සවය සමරන අතර රාමසාන් උත්සවය...
මහඔය, කැකිරිහේන ප්‍රදේශයේදී 19 හැවිරිදි සිසුවෙකුට පහරදුන් බව කියන පාසල් ගුරුවරුන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.පහරදීමෙන් දරුවා රෝහල්ගත කර ඇති බවට දරුවාගේ මව මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක්...
පසුගිය දා පානදුර සහ අකුරණ ප්‍රදේශවලට ලබාදී තිබූ විශේෂ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය පැහැදිලි කිරීමක් කර තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන්...
පාස්කු ඉරිදා කතෝලික දේවස්ථානවලට සහ සංචාරක හෝටල්වලට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුවී සිව්වන වර්ෂ පූර්ණය නිමිත්තෙන් අද කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථාන පරිශ්‍රයේදී විශේෂ සැමරුමක්...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් සපිරෙන දින, එනම් එළඹෙන සිකුරාදා දින යුක්තිය ඉල්ලා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුර දක්වා ජන පවුරක්...
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කාර්මික දෝෂයකට ලක්ව ප්‍රමාද වූ ශ්‍රී ලංකන් ගුවන් යානය අද (17) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ....
Recent Comments