තවත් කොවිඩ් ආසාදිත මරණ 33ක් වාර්තා වී තිබේ. ඒ අතරින් බණ්ඩාරගම, කොළඹ, නාවලපිටිය, ගාල්ල, ගිනිමැල්ලගහ,ගිංතොට සහ රාදාවාන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් 11 දෙනෙකු නිවෙස්වලදීම මියගොස් ඇති...
සිංගප්පුරු ජාතික විශ්වවිද්‍යාලයට අයත් වෛද්‍ය කණ්ඩායමක් විසින් විනාඩියක කාලයක් තුළ කොවිඩ් -19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සොයාගත් නව පරීක්ෂණ උපකරණයට එරට රජයේ අනුමැතිය හිමිව තිබේ. එම උපකරණය...
කොවිඩි මර්දන විශේෂ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වී තිබේ. එහිදී, රට තුළ මේ වනවිට පවතින කොවිඩ් වසංගත...
රෝගියෙකුට අවශ්‍ය ඖෂධ රැගෙන යන බව පවසා මෝටර් රථයකින් හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි පුද්ගලයෙකුව ඉංගිරිය කැටකැඩැල්ල පොලිස් මාර්ග බාධකයේදී පොලීසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන...
ඊයේ (23) කොවිඩ් ආසාදිත මරණ 32ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,210ක් දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය...
අද (23) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,254ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 163,496ක් දක්වා ඉහළ ගොස්...
අද (21) රාත්‍රියේ සිට දිවයින පුරා සංචරණ සීමා පැනවීම හේතුවෙන් මගී දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනවිරත්න...
දින 14ක කාලයක් රට වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරය යන ප්‍රචාර අසත්‍ය බව ද, එවැනි කිසිදු තීරණයක් මේ වන විට ගෙන නොමැති බව ද,...
ශ්‍රී ලංකාව තුළ මුලින් පැවති වෛරස ප්‍රභේදයට සාපේක්ෂව දැන් පැතිරයන වෛරස ප්‍රභේද ගැබිනි කාන්තාවන්ට ඉතාම හානිදායක බව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වාදෙනවා. හෝමාගම මූලික රෝහලේ...
කොවිඩ් -19 ආසාදිතයින් වාර්තාවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය දරුණු අතට පත්වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් පෙන්වා දෙන්නේ...
Recent Comments