අද (17) සිට බූස්ටර් එන්නත් මාත්‍රාව වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් සඳහා ලබාදීම ආරම්භ වෙයි.සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ෆයිසර් කොවිඩ් මර්දන එන්නත බුස්ටර් එන්නත් මාත්‍රාව ලෙස...
වත්මන් ආර්ථික අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත යා යුතු බව එක්සත් ජාතික පක්ෂ (එජාප) පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවට...
ගාලු කොළඹ ප්‍රධාන මාර්ගය කොල්ලුපිටිය ප්‍රදේශයෙන් සමගි ජන බලවේගයේ විරෝධතාවයක් හේතුවෙන් අවහිරවී තිබෙනවා. ඒ අනුව මේ හේතුවෙන් එම ප්‍රදේශය අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
කොවිඩ් වසංගත තත්ත්වය නිසා පාසල් වසා තැබීමෙන් පසුව6,7,8 සහ 9 ශ්‍රේණි ලබන සඳුදා (22) සිට යළි ආරම්භ කෙරෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා..කෙසේ වෙතත්...
අද (16) පෙරවරුවේ දෙවන දිනටත් ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.ඊයේ (15) පෙරවරුවේ මුල්වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල ජනතාවඉන්ධන හිඟයක් ඇතිවේ යැයි බියෙන් ජනතාව ඉන්ධන ලබා ගැනීමට දිගු පොලිම්වල සිටින බව වාර්තා වනවා. ඊයේ (15) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි...
අද (16) කොළඹ දී “මේ සාපය දැන් ඇති“ යන තේමාව යටතේ ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයක් පැවැත්වීමට සමගි ජනබලවේගය පක්ෂය සැලසුම් කර තිබේ.එම විරෝධතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පැවැත්විය...
2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට සංචාරය කළ අවස්ථාවේ දී මෙරට පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර...
අද(16) දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්, විටින් විට වැසි ඇතිවන ප්‍රදේශ ලෙස බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක පෙන්වා දෙනවා....
අද (15) සවස 5.30 පමණ ගුවන්තොටුපළේ සිට ඉන්ධන රැගෙන ඒම සඳහා කොලොන්නාව බලා ධාවනය වූ දුම්රියේ ගැටී කුඩා බස් රථයක් අනතුරට ලක්ව ඇති අතර අනතුරින් කිසිවෙකුට...
Recent Comments