කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙන ලෙස අද දින සබරගමුව, වයඹ, මධ්‍යම සහඋතුරු පළාත්වල විටින් විට වැසි ඇතිවන බව හා බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...
අද (12) රාත්‍රී 8.00 සිට පැය 28 ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අඹතලේ සිට කෝට්ටේ ජල...
ශ්‍රී ලාංකිය සංගීත ක්ෂේත්රයට සුවිශේෂී සේවයක් කළ නිර්මාණ රැසක් දායාද කළ ලාංකිය සංගීතය දයාද කළ , සංගීතවේදියකු හා ගායන ශිල්පියෙකු වන ලක්ෂමන් විජේසේකර අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අද දින බැසිල් රාජපක්ෂ මහතා විසින් අයවැය කතාව පාර්ලිමේන්තුවේ දී සිදු කරන ලදී. මෙවර අයවැය මගින් දුම්වැටි මත අය කරන බද්ද වහාම පරිදි වැඩි කිරීමට යෝජනා...
රැස්වීම්, ක්‍රියාකාරකම් සහ සිදුවීම් සඳහා අදාළ බලධාරීන්ගේ පූර්ව අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කරමින් නිරෝධායන ආඥාපනත සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර ඇත.කොවිඩ් ආසාදිත ප්‍රදේශයක්...
නුදුරු අනාගතයේ දී කොරියාවට නව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඇතුළුවීම නැවත ආරම්භ කිරීමට කොරියානු රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති Santhush Woojin Jeong...
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබෙනවා.මෙම පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 65,580 ක පුද්ගලයින් 230,185 දෙනෙකු පීඩාවට පත්වී ඇති බවයි අපදා...
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පස්වරු 02.00ට 2022 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මහලේකම්...
අද (11) අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බරපතල වැඩ සහිත සිව් අවුරුදු සිරදඩුවම් නියම වූ රන්ජන් රාමනායක මහතාට ඇතිවූ දණහිසේ ආබාධයක් නිසා ප්‍රතිකාර...
අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින්“ජාතික ආරක්ෂක විද්‍යාලය” දැයට දායාද කෙරුනා..ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු දරණ විධායක නිලධාරීන්ට ජාතික ආරක්ෂාව හා...
Recent Comments