නායයෑමේ අවදානම හේතුවෙන් මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය ඊයේ (10) රාත්‍රියේ සිට නැවත දැනුම් දෙනතුරු කඩුගන්නාව පහළ ප්‍රදේශයෙන් වසා දමා ඇත. කොළඹ සිට මහනුවර දෙසට ගමන්...
පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරේ ආණ්ඩුව පම්පෝරි ගැසුවත් අනෙකුත් රටවල් වලට සාපේක්ෂව ලංකාව කෝවිඩ් වෙනුවෙන් වියදම් කළ අඩුම රටක් බවයි.මෙම වසර දෙක තුළ කොවිඩ්...
පසුගියදා නිකුත් කළ මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් හදුනාගෙන ඇති ජනතාව පදිංචිව සිටින ප්‍රදේශ ඉවත් කර රක්ෂිතය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා අදාළ...
එකම රටක් එකම නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නව සාමාජිකයින් ලෙස රාමලිංගම් චක්‍රවර්ති කරුණාකරන්, යෝගේස්වරී පට්ගුණරාජා සහ අයියම්පිල්ලෙයි දයානන්දරාජා පත් කර තිබේ. නව ගැසට්...
ඉන්දියාවෙන් ආනයන කළ නැනෝ නයිට්රජන් දියර පොහොර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු...
අධික වැසි තත්ත්වය නිසා මාරවිල ප්‍රදේශයේදී මාර්ගය හරහා විශාල ගසක් කඩාගෙන වැටීම හේතුවෙන් පුත්තලම – මීගමුව මාර්ගය අවහිර වී ඇති බව වර්තා වෙයි. මාර්ගය යථා තත්ත්වයට...
වැටුප් විෂමතා මුල් කර ගනිමින් විදුහල්පති හා ගුරුවරු විසින් පසුගියදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරතවිය. මාවනැල්ල ප්‍රදේශයේ පැවති ඒ විරෝධතාවයක් අතරතුර ගුරුවරුන්ට මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා...
බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අද (09) උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.“පහුගිය කාලයේ භූමිතෙල් සඳහා තිබෙන ඉල්ලුම දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒකට පළමු හේතුව...
අධික වැසි සහිත කාලගුණයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 10 දක්වා ඉහළට ගොස් ඇත. රඹුක්කන දොඹේමඩ ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් අද (නොවැම්බර් 09) උදෑසන සිදුවූ නායයාමක්...
වාහන මෙන්ම වාහන අමතර කොටස්ද මේවනවිට අසීමිත ලෙස මිල ඉහළයාම පිළිබදව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි මොහොමඩ් මුසම්මිල් මහතා අද පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ශෙහාන් සේමසිංහ මහතා...
Recent Comments