අද (08) උදෑසන 8.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 16ක කාලයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර...
පොළොන්නරුව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසන අන්දමට පොහොර ගැටලුව හේතුවෙන් ඉදිරියේදී සහල් කිලෝවක මිල රුපියල් 300 ක් දක්වා වුවද ඉහළ යා හැකිය.ලබන මාසයේ...
සෙනසුරාදා (08) පෙරවරු 8.00 සිට පැය 16ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ...
රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහට එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයක නිරතවන අතරතුර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් ආසාදනය වී ඇති අතර මේ වනවිට නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ. ජනවාරි මස...
දකුණු පළාතේ හෙද, පරිපූරක, වෛද්‍ය, අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මෙම වර්ජනයට කරාපිටිය ශික්ෂණ රෝහල, මාතර සහ හම්බන්තොට මහ රෝහල්, රේඛීය අමාත්‍යංශ...
ඊයේ (04) පස්වරුවේ මීපේ -ඉංගිරිය මාර්ගයේ අංගම්පිටිය – උළුකැටිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් 50 හැවිරිදි වියෙහි පසුවූ පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ....
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළඹෙන සිම්බාබ්වේ සංචාරයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක රුමේෂ් රත්නායක පත් කර තිබේ.රුමේෂ්...
මෙරටින් සොයාගත් ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික වන ආසියාවේ රැජින (QUEEN OF ASIA) ඩුබායි සමාගමක් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 100කට මිලදී ගැනීමට කැමැත්ත පළකර තිබෙනවා.මෙම...
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු ඇප මත මුදාහැර තිබෙනවා. අධිකරණයට අපහාස...
Recent Comments