අද (20) තෙල් සංස්ථාව විසින් ඉන්ධන ලබාදීම සිදුකළහොත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍යතාවක් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඊයේ (19) දිනයේ කැලණිතිස්ස විදුලිබලාගාරයේ...
ලංකා විදුලිබල මණ්ඩලයේ කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවූ බව පවසනවා. මේ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගා වොට් 300 ක් අහිමිවී තිබෙනවා. ලංකා...
දකුණු දිග මොරොක්කෝව ආශ්රිත මුහුදේ දී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 10 දෙනෙකු දිවි බේරා ගැනීමට සමත්ව ඇත....
ඊයේ (18) නෞකා දෙකක් තුළ ඇති ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් නිදහස් කර ගැනීම සඳහා මහ බැංකුව විසින් ඩොලර් නිකුත් කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල...
කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාවේ සැලකිය යුතු ඉහළයෑමක්කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පෙන්නුම් කරන බව එම රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය පවසනවා.මේ වන විට ප්‍රතිකාර ලබන...
හෙට (20) දිනයේදී නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස අනුර දිසානායක අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා.ඔහු වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මීට පෙර කටයුතු කළා. මෙතෙක්...
මහාමාර්ග අමාත්‍යවරයා විසින් වාහන තදබදයට විසඳුමක් ලෙස නව ගුවන් පාලම් 4ක් ඉදිකිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. හංගේරියාවේ එක්සිම් බැංකුව හරහා සහන...
විදුලි ඉංජිනේරුවන්, අසනීප නිවාඩු වාර්තාකරමින් සේවාවලින් ඉවත් තිබේ.වාර සේවාවල නිරත ඉංජිනේරුවන් හැර සෙසු සියලු දෙනා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්ව සිටින බව විදුලි ඉංජිනේරු සංගමයේ ලේකම්...
මෙවර ශිෂ්‍යත්ව විභාගය ජනවාරි මස 22 වන දින පැවැත්වෙන බැවින් අද (18) මධ්‍යම රාත්‍රියේ සිට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පංති, දේශන සහ සම්මන්ත්රණ...
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, අද (15) දිනයේ සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව නිවේදනය කර සිටියා. ඊයේ (14) දහවල් ආරම්භ කළ ක්ෂණික වැඩ වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ...
Recent Comments