හෙට (04) දිනයේ උපරිම පැය 5 ක විදුලි කප්පාදුවක් මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී ඇත. ඒ අනුව A B C D E F G H I...
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තමන් දරණ සියලු අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ බව වාර්තා වේ..
හෙට දිනයේ විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටි පැය 7කට අධික විදුලි කප්පාදුවක් අනුමත කිරීම ප්‍රතික්ෂේප කළ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා...
සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පත්කිරීමේ යෝජනාවට ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.එම යෝජනාව සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය...
ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් සඳුදා (4) දිවයිනට පැමිණෙන බව ලිට්රෝ නිවේදනය කළේය. ලිට්රෝ සමාගමේ සභාපති තේෂාර ජයසිංහ මහතා පැවසුවේ වැඩි මිලට ගෑස් අලෙවි කරන...
අද (03) පස්වරු 3.30 සිට ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සමාජ මාධ්‍ය සඳහා පනවා තිබූ සීමාවන් ඉවත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලාංකිකයන්ට සහයෝගය දක්වමින් මෙරට පවතින අර්බුදයට විරෝධය පා මහජන විරෝධතාවක් මේ වන විට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී පැවැත්වෙන බවට වාර්තා වේ. ඒ...
ඕෂධ සේනානායක මහතා ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.
ආරක්ෂක අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව සියලු සමාජ මාධ්‍ය ජාලාවල ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත්හිටුවා ඇති බව තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියා.
ඇතැම් පිරිස් වැඩි මිලට ගෑස් අලෙවි කරන බවට ප්‍රදේශ රැසකින් තොරතුරු අනාවරණය වීමත් සමඟ ලිට්රෝ සමාගම වැඩි මිලට ගෑස් මිලදී ගැනීමෙන් වළකින්නැයි ලිට්රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා...
Recent Comments