හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණයක් ගත් බව එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක සඳහන්...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ මහනුවර පිහිටි නිවස ඉදිරිපිටද පවතින අර්බුදයට විරෝධය දක්වා පැවැත්වෙන මහජන විරෝධතාවක් පවත්වා තිබෙන අතර එම විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින්...
හිටපු බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ පිළියන්දල නිවස අසළ රට තුළ පවතින අර්බුදයට විරෝධය දක්වා පැවැත්වෙන මහජන විරෝධතාවක් හිටපු බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේගේ නිවස ඉදිරිපිට පැවැත්...
තංගල්ලේ පිහිටි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කාල්ටන් නිවසට පිවිසෙන මාර්ගය ඉදිරිපිට මේ වන විට මහජන විරෝධතාවක් පැවැත්වෙන අතර එම මාර්ගය පොලිස් මාර්ග බාධක යොදා අවහිර කර, දැඩි...
ඉරිදා (3) රාත්‍රියේ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රී ලංකාව නව අමාත්‍ය මණ්ඩලයක් පත් කර තිබේ. විදේශ කටයුතු අමාත්‍ය : මහාචාර්ය ජී.එල්. පීරිස්මුදල් අමාත්‍ය : අලි...
අමාත්‍ය ධුර පිළිගෙන ජාතික අර්බුදය විසඳීමට සහාය වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටී.
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
කැබිනට් මණ්ඩලයේ සියලුම සාමාජිකයන් ඉල්ල අස්වී ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ (03) ප්‍රකාශ කළ අතර අමාත්‍යවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි භාරදී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා හට නම්...
පිටු දෙකක ලිපියක් ජනාධිපතිවරයා වෙත ලියා රාජ්‍ය ඇමති දයාසිරි ඉල්ලා අස්වෙයි.එම ලිපිය පහතින්,
අගමැති හැර මුළු කැබිනට් ඇමතිවරු ඉල්ලා අස්වීමට තීරණය කල බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර සිටියා
Recent Comments