අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 35ක් හා සියලුම වර්ග වල ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින්ද ඉහල දමා ඇති බව IOC...
අද (17) පාස්කු ප්‍රහාරයේ වින්ධිතයින්ට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා මළවුන්ගේ වේශයෙන් පිරිසක් විසින් නිහඬ විරෝධයක් කොළඹදී පැවැත්වුණු ඇතර ඔවුන් කොළඹ කොටුවේ සිට පාගමනින් ගාළු මුවදොර...
අද (17) දිනයේ ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර වෙසෙන ලාංකිකයින් විසින් දැවැන්ත විරෝධතාවයක් පැවැත් වුණා. ඒ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මහජන විරෝධතාවයන්ට සහය දැක්වීම සඳහායි.
රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල්වල 2022 වසරේ පළමු පාසල්වාරය හෙට (18) ආරම්භ වීමට නියමිත අතර මීට පෙර තීරණය කර තිබූ නව පාසල් වාරය පැයකින් දීර්ඝ...
හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කැබිනට් අමාත්‍ය ධූරයක් භාර නොගැනීමට තමන් ගත් තීරණයේ ස්ථාවරව සිටින බව පවසනවා. මෙම තීරණාත්මක අවස්ථාවේ හොඳම විකල්පය සියලුම පක්ෂවලින් සමන්විත ආණ්ඩුවක්...
විදෙස් මාධ්‍යවේදීන්ට පැමිණීමට පහසුකම් සැලසීම සඳහා ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානය ගාලුමුවදොර “ගෝඨාගොගම” විරෝධතා භූමියේදී විවෘත කෙරේ.
රටේ උද්ගතව පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය අලි සබ්රි සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු නිලධාරීන් හමුවූ බව...
රටේ පවතින තත්ත්වය හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ අප්‍රේල් 18 වැනිදා සිට ව්‍යාපාරික දින 5ක් තාවකාලිකව වසා තබන ලෙස සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව නියෝග කර තිබේ.
ගාලුමුවදොර විරෝධතාවය අවට ප්‍රදේශයේ යොදවා තිබූ පොලිස් ට්‍රක් රථ මේ වනවිට ඉවත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියා සිටියේ විරෝධතා කඩාකප්පල් කිරීමට...
ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලිපිය ජනාධිපතිවරයා වෙත...
Recent Comments