ආගමික සහ ජාතික සංහිඳියාවට බාධා වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් ජ්‍යෝතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා ලබන 10 වැනිදා...
හෙට (07) පස්වරුවේ සිට ඉරිදා පෙරවරු 08 දක්වා පැය 15ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබේ. කොළඹ...
පවතින ආපදා තත්ත්වය සැළැකිල්ලට ගනිමින් හෙට (05) සහ අනිද්දා (06) දෙදින මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අධ්යක්ෂ රංජිත්...
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළඹෙන ජනවාරි 04 වනදා සිට ජනවාරි 31 වැනිදා දක්වා පැවැත්වීමට දින නියමකර ඇති අතර ඊට අදාල කාල සටහන්...
19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සමත් විය. චීනයේ හංග්ජොහීදී පැවැති එම ඉසව්වේ අවසන්...
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇති අතර ලිට්රෝ සමාගමේ මිල ගණන් පහත පරිදි වේ. 12.5 kg...
ලබන 11 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට 5 වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සම්මන්ත්රණ, උපකාරක පන්ති හා වැඩමුළු පැවැත්වීම තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි....
Recent Comments