අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට සිපෙට්කෝ සමාගම තීරණයකර තිබේ.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දමා ඇති අතර...
හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තු ඉහළ දමා තිබේ.මීට පෙර රුපියල් 5,000 ක් ලෙස පැවති මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව...
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව 2023 දෙසැම්බර් මස 4% ලෙස සටහන් වූ මෙරට උද්ධමනය, 2024 ජනවාරි මාසයේදී 6.4ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන...
හෙට සංවිධානය කර ඇති සෞඛ්‍ය ක්ෂේත්රයේ වැඩ වර්ජනය සඳහා තම සංගමය එක් නොවන බව සමස්ත ලංකා හෙද සංගමය ප්‍රකාශ කර සිටියා. සෞඛ්‍ය ක්ෂේත්රයේ උද්ගතව ඇති තත්ත්වය...
හෙට (01) දිනයේ සෞඛ්‍ය අංශයේ වැඩවර්ජනයක් දියත් කිරීමට නියමිතය. ඒ වෛද්‍යවරුන් සඳහා වැඩි කළ දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමිනි. වෛද්‍යවරුන් හැර සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති 72ක්...
ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමකට අනුව තායිලන්ත අගමැති Srettha Thavisin මහතා දෙදින නිල සංචාරයක් සදහා එළඹෙන 3 වනදා මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ. 76වන නිදහස්...
ගරු ලොහාන් රත්වත්තේ මහතා වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්නේය.
අද (29) දින රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවන් බව රාජ්‍ය විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කර සිටියා. වැටුප්...
අද (23) සිට 2024 අපොස සා.පෙළ විභාගයට අයදුම් පත් කැදවීම ආරම්භ ආරම්භ විය. අද සිට 15 වන දින දක්වා මාර්ගගත ක්‍රමයට පමණක් අයදුම්පත් කැදවීම සිදු කෙරෙන...
අද (23) අලුයම 2ට පමණ බටහිර චීනයේ ෂින් ජියෑන් පළාතේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.මෙහි ප්‍රබලත්වය රික්ටර් මාපක 7.1 ක් ලෙස සටහන් වී...
Recent Comments