අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන තබාගැනීම නීතිවිරෝධී බවට තීන්දුකර ඔහුගේ රැඳවුම් නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තම දූෂණ විරෝධී සටන දිගටම ගෙනියන බව ප්‍රකාශ කර සිටියා. එමෙන්ම මේ වන විට තමන්ට ලැබී තිබෙන්නේ අර්ධ නිදහසක් බවත්, භාෂණයේ...
ජනාධිපති සමාව හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් නව පත්වීමක් ප්රදානය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලාංකික විදෙස්...
අද (26) දිනයේ පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩු කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. දින කිහිපයක සිට ඩීසල් නිසි පරිදි නොලැබීම, මෙලෙස බස්...
මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් නොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක්, රන්ජන් රාමනායක මහතාට ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ ලිපියට අත්සන්...
ශ්‍රී ලංකා පොලිස් ඉතිරි කිරීමේ සංගමයේ පාලක කමිටු සභාපතිත්වයට නියෝජ්‍ය පොලිස්පති පද්මිණී වීරසූරිය මහත්මිය හා කමිටු ලේකම් ලෙස නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය පත් කර තිබේ.
සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, රන්ජන් රාමනායක හෙට දිනයේ හෝ සඳුදා දිනයේ අනිවාර්යයෙන්ම නිදහස ලබන බව ප්‍රකාශ කර සිටියා. තමන්ගේ හා මනූෂ නානායක්කාර අමාත්‍යවරයාගේ දැඩි...
කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා, පොලීසිය මගින් අත්අඩංගුවටගත් ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන සේනාධි ගුරුගේ ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා. කොළඹ මධ්‍යම...
අද (25) සිට රුසියාවට යැවෙන තැපැල් භාණ්ඩ භාර ගැනීම ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. මාස 3 කට ආසන්න කාලයක සිට සෘජු ගුවන් සේවා ක්‍රියාත්මක නොවීම...
ශ්‍රී ලංකාව තුළ LGBTQ + ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් ඊයේ (24) පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත...
Recent Comments