ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රටේ පවතින ආර්ථික අසීරුතාව සමනය කොට යහපත් ආර්ථික පිළිවෙතක් රට තුළ ස්ථාපනය කිරීම සඳහා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...
පසුගිය 22 වැනිදා දුම්රිය ප්‍රවේශපත්‍රයේ මිල වැඩිවීමට සමගාමීව දුර ගමන් සේවා හා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය වෙන් කළ ආසන ගාස්තු සංශෝධනය ලබන 01වැනිදා සිට ක්‍රියාත්මක බව දුම්රිය...
හෙට (30) රාත්‍රී 9. 00 සිට පැය 11 ක් කොළඹ 9, 10, 11 සහ 12 ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් කරුණු 12කින් යුත් යෝජනාවලියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබේ.මන්ත්‍රිවරයා සිය යෝජනාවෙන් ජාතිය ගොඩනැගීම සඳහා...
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් අගෝස්තු පළමුවැනිදා සිට පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා හඳුන්වාදෙන නව බස් රථ සේවාව ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා. එහි අධ්යක්ෂ ජනරාල්...
සෑහීමකට පත්විය හැකි සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරන තෙක් , ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් සැපයීමේ සැලසුමක් නැති බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ගැඹුරු...
පාකිස්තානය සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඊයේ ලැබූ ලකුණු 246 ක විශිෂ්ඨ ජයත් සමඟ ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට...
අත්‍යවශ්‍ය ඖෂධ 102 ක් තවදුරටත් හිඟව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම ඖෂධ කළමනාකාරණයකින් යුතුව ලබා දිමට පියවර ගන්නා බවත්, ඖෂධ හිඟය පියවීම සඳහා ජාත්‍යන්තර සංවිධානවල...
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය මුදල් අමාත්‍යාංශයේදී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(28) පුළුල් සාකච්ඡාවක් සිදු කළ බව ඔරකාශ කර සිටියා… මෙම හමුවෙන් පසුව...
ඉරාකයේ බැග්ඩෑඩ්හි අධි ආරක්ෂිත කලාපයක පිහිටි එරට පාර්ලිමේන්තු සංකීර්ණයට කඩා වැදුණු විරෝධතාකරුවන් පිරිසක් විසින් එම ගොඩනැගිල්ල අත්පත් කරගෙන තිබෙනවා. BBC ලෝක සේවය වාර්තා කර සිටියේ පූජක...
Recent Comments