ඊයේ (26) දිනයේ අමෙරිකාව විසින් මෙරටට ආධාර තොගයක් පිරිනමා තිබෙනවා. ඒ මෙරට පාසල් දරුවන්ගේ දිවා ආහාරයේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා යි. මෙලෙස ලැබුණු ආධාර යටතට...
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 8 ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්තානය සමත් වුණා. තරඟයේ කාසියේ...
ඉදිරි දින 3 තුළ දිවයින පුරා සියලු අතිරේක ඉන්ධන තොග බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. දින 2ක් තුළ ඉන්ධන පෝලිම්...
ඉන්ධන හිඟය හේතුවෙන් මෙම සති අන්තයේ ප්‍රමාණවත් පරිදි බස් රථ ධාවනයට හැකියාවක් නැතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. මේ අතර ලංගම බස් රථ හා දුම්රිය...
නොරොච්චෝලේ, ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ හදිසි බිඳ වැටීමකට ලක්වූ පළමු ජනන යන්ත්‍රය අලුත්වැඩියා කිරීම්වලින් අනතුරුව යළිත් ජාතික විදුලිබල සැපයුමට එක් කර තිබෙනවා. ඊයේ (26) දිනයේ...
සැප්තැම්බර් 1 වනදා ක්‍රියාත්මක වන පරිදි ජල සහ මලාපවහන ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය පහතින්
අද දින තුළ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 58ක් බව වාර්තා වේ.
අගෝස්තු 27 සහ 28 දිනවල පැය 03ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම (ඵ්UCSළ්) අනුමැතිය ලබා දී තිබේ.ඒ අනුව ඇඹ්Cඪ්EFඝ්HඓJඛ්ළ්ඵ්Qර්Sඨ්UVW කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 1 යි...
භාණ්ඩ ආනයන සීමා පැනවීම තාවකාලිකව සිදු කරන ලද දෙයක් බවත් ඒ තුළින් යම් ව්‍යාපාරවලට බලපෑමක් වන නමුත් මේ අවස්ථාවේ සීමිත සම්පත් ප්‍රයෝජනවත්ව භාවිතා කිරීම වැදගත් බවත්...
මෙවර ආසියානු කුසලාන තරඟාවලිය හෙට (27) ආරම්භ වීමට නියමිත අතර එහි පළමු තරඟය ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට ඩුබායිහි දී...
Recent Comments