රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසේ පැවති ප්‍රිය සම්භාෂණයකට සහභාගී වු වෛද්‍යවරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වි...
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 316ක් අද (14) දිනයේ අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඒ අනුව අද දවසේ වාර්තා වු...
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 354ක් අද (14) දිනයේ අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19...
දමිළ – හින්දු භක්තිකයින් උත්සවශ්‍රීයෙන් සමරන “අස්වනු නෙළීමේ උත්සවය” හෙවත් තෛපොංගල් දිනය අදට (14) යෙදී තිබේ.තෛපොංගල් උත්සවය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා එහි මෙසේ සඳහන් කර...
බලන්ගොඩ බණ්ඩාරවෙල මාර්ගයේ බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් ඊයේ (13) රාත්‍රීයේ සිදුවු අනතුරකින් බණ්ඩාරවෙල, පටිටිය ගෙදර, ලිපිනයේ පදිංචිව සිටි ආර්.ආර්.එම් හදුන්ගේ නැමැති 56...
තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, 81...
අද (13) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 378ක් හඳුනාගැනීමත් සමඟ මෙරටදී හමු වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 50,266 දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර...
එංගලන්තයෙන් මුල්වරට වාර්තා වූ කොවිඩ් වෛරසයේ B117 ලෙස හඳුන්වන නව ප්‍රභේදය එංගලන්තයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙක්ගෙන් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ අද (13) තහවුරු කර තිබුණ අතර...
අද උදෑසන වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයන් 588ක් හඳුනාගෙන ඇති අතර ඉන් 4 දෙනෙකු විදේශ ගතව සිට මෙරටට පැමිණි අය වේ.මේ අතරින් වැඩිම ආසාදිතයන් ගණනක් ගම්පහ...
මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග එළඹෙන සතියේ පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද (13) දිනයේ...
Recent Comments