අමෙරිකාවේ නෙවාඩා විශ්වවිද්‍යාලයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් අයෙකු තුවාල ලබා ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර...
ගාසා තීරය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඔහුගේ විශේෂ බලතල භාවිත කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් කැඳවා තිබේ. එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ 99 වැනි...
තලවතුගොඩ කිඹුලාවල පිහිටි ස්ට්‍රීට් ෆුඩ් අලෙවිසැල් ලබන 8 වනදා වනවිට ඉවත්කරගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් වෙළෙඳසැල් හිමියන්ට දැනුම් දී ඇති බව එම වෙළඳසැල් හිමියන් ප්‍රකාශ...
ඉදිරි දෙසතිය ඇතුළත ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත සම්බා සහල් තොගයේ පළමු කොටස දිවයිනට ගෙන එන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර...
ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ඒ ආශ්රිත නිෂ්පාදනවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහළ යමින් පවතින බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය...
ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට ලබාදුන් කෞතුක භාණ්ඩ ඊයේ (5) සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරිණ. මෙම කටයුත්ත බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර...
කටාර්හි දෝහා හි පැවති ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනයේ (IWF) Grand Prix 2023 ඉසව්වේ දී ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක දිලංක කුමාර අද (05) ලෝකඩ පදක්කම් දෙකක්...
අද (05) කටුනායක ගුවන් තොටුපළේ සිට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් වීමට නියමිතව තිබූ, ඇඓ-272 ගුවන් යානයේ වැසිකිළියේ තිබී රත්‍රං කිලෝග්‍රෑම් දෙකක් සහිත පාර්සලයක් සොයා ගැනීම හේතුවෙන්...
චීනයෙන් ඇණවුම් කළ නවීන Y-12-IV යානා දෙකක් අද දිවයිනට ළඟා වී තිබේ.එම යානා දෙක අද නිල වශයෙන් තමන්ට භාරදීමට නියමිත බවත්, Y-12-IV යානා මේ වන විට...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායිහිදී පැවැත්වෙන COඵ් 28 සමුළුව අතරතුරදී එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ දේශගුණික විපර්යාස පිළිබඳ නියෝජිත ජෝන් කෙරී මහතා අතර හමුවක් සිදුව තිබේ. එහිදී යෝජිත...
Recent Comments