අනුරාධපුර ශික්ෂණ රෝහලට අයත් මෙත්සිරි සෙවණ ගොඩනැගිලි පරිශ්‍රයේ ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා අනුරාධපුර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් යොදවා ඇති අතර ගින්න...
වැට් සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (11) සම්මත විය. එම වැට් සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100ක් හිමිවූ අතර...
හෙට (12) දින දීපව්‍යාප්තව අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා අද...
ඊයේ පස්වරු 4.00 සිට දිවයින පුරා තැපැල් සේවකයින් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අදත් (11) ක්‍රියාත්මක විය. තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි විදේශීය සමාගම්වලට විකිණීමට විරෝධය පලකරමින්...
අද (11) සිට කොළඹ – බදුල්ල මාර්ගයේ හාලිඇල, උඩුවර ප්‍රදේශයෙන් සියලු දුර ගමන් බස් ධාවනය සීමා කර ඇති බව වාර්තා වේ..හාලිඇල, උඩුවර මාර්ගයේ සිදුවූ නායයෑම හේතුවෙන්...
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අක්‍රිය වී ඇති පළමු ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට එක් කිරීමට දින 05ක් පමණ ගතවනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර සිටියා.එමෙන්ම...
ලබන වසරේ විද්‍යුත් මාධ්‍ය විකාශන නියාමන අධිකාරී පනත ක්‍රියාවට නංවන බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.අද (08) පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය අමාත්‍යාංශය පිළිබඳ වැය ශීර්ෂ විවාදයට එක්...
දෙහිවල සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් සතුන් දෙදෙනාගෙන් එක් ජිරාෆ් විශේෂයක් අසාත්මිකතාවක් හේතුවෙන් ඊයේ මිය ගිය බව ජාතික සත්වෝද්‍යාන අධ්යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා ප්‍රකාශ කර සිටියා.මෙම සතාගේ...
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ලබන ජුනි මස පළමුවැනිදා ආරම්භ කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියා. එහි ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර...
යටත් විජිත යුගයේ ඉදිකළ ගොඩනැගිලි රැසක් දෙස් විදෙස් ආයෝජකයින් සඳහා බදු දීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ. මේ වනවිට ආයෝජන අවස්ථා සඳහා එවැනි ගොඩනැගිලි 20...
Recent Comments