අද (28) උදෑසන කොස්ගොඩ පොලිස් වසමේ අතුරුවැල්ල ප්රදේශයේ පොල් ඉඩමක තිබී නාඳුනන පිරිමි මල සිරුරක් හමු වී ඇති අතර කොස්ගොඩ පොලිසිය ඒ සම්බන්ඳව විමර්ශන කටයුතු අරඹා...
අද (28) උදෑසන කටුගස්තොට පොලිස් වසමේ මඩවල ප්රධාන මාර්ගයේ මහවැලි ගඟ සමීපයේ බෝක්කුවක් යට සඟවා තිබූ විදේශ රටක නිශ්පාදිත ස්වයංක්රීය පිස්තෝල අවියක් සහ පතොරම් ගැබක් සොයාගෙන...
මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය මෙම මස තුළ සිදු නොවන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මෙතෙක් පැවැති පෙට්රල් 92...
මාර්තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් සිදුනොකරන බව ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා මේ බව සඳහන් කළේය. ඒ අනුව මේ වනවිට...
2025 පෙබරවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය තව දුරටත් පහළ ගොස් තිබේ. 2025 ජනවාරි මාසය සඳහා -4.0% ක්...
බදුල්ල දිස්ත්රික්කයේ පස්සර, හාලි ඇළ, බදුල්ල, කන්දකැටිය, ඌව පරණගම, මීගහකිවුල සහ සොරණාතොට යන ප්රදෙශ වලට හා නුවරඑළිය දිස්ත්රික්කයේ වලපනේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නාය යෑමේ අනතුරු...
මැයි මාසයෙන් පසුව නැවතත් පොල් මිල පැවති මට්ටමට පහළ යනු ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි. පොල් ආනයනය සඳහා අවසර ලබා ගත් ආයතන හිමිකරුවන් ඉදිරි දින කිහිපය...
අද (27) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, 2025 වර්ෂයේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් ඇති ක්රියාකාරී පක්ෂවලින් අයදුම්පත් කැඳවූ බව ධැනුම් දී සිටියා....
පවතින වියළි කාලගුණය හමුවේ ඇතැම් ප්රදේශවලට මුර ක්රමයට ජල සැපයීම කරන බව ජාතික ජල සම්පාදන හා ජල ප්රවාහන මණ්ඩලය පවසයි. අධික උෂ්ණාධික කාලගුණය හමුවේ ජල පරිභෝජනය...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ (ඓසොමට ඇකිඕ මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී අද (27) පැවැති හමුවේදී, ශ්රී ලංකාව තුළ...
Recent Comments