ඊයේ (02) ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 144ක් වාර්තා වීමත් සමඟ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවන දිස්ත්‍රික්කය බවට ගම්පහ දිස්ත්‍රික්කය පත්වී තිබේ. ඊයේ දිනය තුළ කොවිඩ්...
අද (03) දින අළුයම 3ට පමණ කනංකේ ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරකින් ඉහළකී ඔය, ගාල්ල පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව වාර්ථා වේ.කනංකේ...
ඊයේ (02) දින තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 211ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය...
බොරැල්ල තැපැල් ස්ථානාධිපතිවරයාට හා තවත් සේවකයින් තිදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළා. මේ හේතුවෙන් බොරැල්ල තැපැල් ස්ථානය තාවකාලිකව වසා...
පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමෙන් පසු උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කරමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එහි...
පසුගිය පැය 24ක කාලය තුළ රියඅනතුරු හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවීතක්ෂයට පත්ව ඇති බවත් එම කාලය තුළ බීමත් රියදුරන් 253 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය...
අද (01) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 235ක් හඳුනාගත් බවත්, ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.අද දිනය තුළ...
චීනයේ ප්‍රමුඛතම විදුලි සංදේශ සමාගම් 3ක් වන චයිනා මොබයිල්, චයිනා ටෙලිකොම් සහ චයිනා යුනිකොම් හොං කොං සමාගම් නිව්යෝර්ක් කොටස් වෙළෙඳපොළ කටයුතුවලින් ඉවත් කිරීමට තීරණය කර තිබේ....
අද දින තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත් සමඟ මෙරට කොවිඩ් මරණ ගණන 208ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන...
අද (01) දිනයේ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි ආසාදිතයින් 826 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර ඒ මේ වන තෙක් දිනක් තුළ සුවය ලැබූ වැඩිම...
Recent Comments