මෙරටින් අද (07) දින තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 222ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා...
දකුණු ආසියාවේ මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති විශාලතම මත්පෙති තොගය , ශ්‍රී ලංකාව රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් සොයාගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් කෝටි 13 හමාරක් වන...
තෙදින නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් ඊයේ(07) සිදු වූ අතර එහිදී දිගු...
අමෙරිකාවේ වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ල හෙවත් කොංග්රස් මණ්ඩල ගොඩනැගිල්ල ආශ්‍රිතව හටගත් කලහකාරි තත්ත්වයේදීසිදුවූ වෙඩිතැබීම්වලින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ. හිටපු ගුවන් හමුදා නිලධාරිනියක්, විරෝධතාකරුවන් පාලනය කිරීමට...
පසුගිය දින දෙක තුළ මුහුණු ආවරණ නොමැතිව 1583කු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගේ ඇන්ටිජන් හා ඵ් C ර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඇන්ටිජන් පරීක්ෂණ මගින් 16 ආසාධිතයන්...
2021 වසරේ නව පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා, පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා යොදා ඇති පාසල් සිසු...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, අද (06) දින තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව ප්‍රකාශ කළා.ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා...
රුපියල් බිලියන 13.7ක තැන්පතු නීතිවිරෝධී ලෙස භාරගැනීම, අයථා පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ ETI සහ ස්වර්ණමහල්...
අද (06) දින තවත් කොවිඩ් ආසාදිතයින් 761 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මේ දක්වා සුවය ලබා ඇති මුළු කොවිඩ් රෝගීන් ගණන 39,023කි බව සෞඛ්‍ය...
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පිහිටා ඇති තැපැල් කාර්යාලය හා සම්බන්ධව සේවය කරන නිලධාරියෙකු කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගැනීමෙන් අනතුරුව එම ආයතනය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් ක්‍රියාකර තිබේ.
Recent Comments