පවතින ඉන්ධන අර්බුදය හමුවේ හෙට (27) සිට ජුලි 01 දක්වා සතිය තුල බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන...
රාජ්‍ය සේවකයින් කාර්යාල වෙත කැඳවීම සීමා කරමින් නිකුත් කළ චක්‍රලේඛය නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කර තිබේ. මෙම චක්‍රලේඛයට අනුව එදිනෙදා රාජකාරි කටයුතු බිඳ වැටීමකින් තොරව...
හෙට (27) දිනයේ සිට ජුලි මස 3 වනදා දක්වා දිනකට පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. A, B, C, D,...
බත් පැකට් ඇතුළු සියලුම ආහාරවල මිල ගණන් 10%කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා ඓOC සමාගමට අයත් ඉන්ධනවල මිල අද (26) අලුයම 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව වැඩි...
ගෑස් මෙට්‍රික් ටොන් 7,000ක් රැගත් නෞකා දෙකක් ජූලි 5 – 12 අතර දිවයිනට පැමිණෙන බව ලිට්රෝ සමාගම පවසයි.
අද ජනතාවට සිදුව තිබෙන්නේ තම තමන්ගේ බරත් රට විනාස කරන දේශපාලඥයින්ගේ බරත් යන දෙකම කරට ගනීමට යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පැවසීය. ඒ...
අද (23) උදෑසන මෙරටට ළඟා වීමට නියමිතව තිබූ පෙට්‍රල් (ඔක්ටේන් 92) මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව දිනකින් ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර...
ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල 3% කින් පහළ ගොස් තිබේ.බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 111 යි සත 74 ක් ලෙස දැක්වුණු අතර...
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ශෙන්ග් හොන්ග් (Qඉ-Zහෙන්හොන්ග්) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා අතර හමුවක් අද දින (22) බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක...
Recent Comments