රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් IMF හි කළමනාකාර අධ්යක්ෂ Kristalina Georgieva මහත්මිය සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අඟහරුවාදා (7) සාකච්ඡාවක් පැවැත්වීය.අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේ IMF හි කාර්ය...
ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදය හේතුවෙන් පෞද්ගලික – රාජ්‍ය මගී ප්‍රවාහන සේවාවලට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. මේ හේතුවෙන් පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ සහ කුලී රථ...
අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය වැඩ වර්ජනයක් ආරම්භ කරන බව නිවේදනය කර සිටී. විදුලි බල පනත සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින්...
1987 දී ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධි මහතාට නාවික භටයෙක් පහර දෙන ඡායාරූපය ලබාගත් එකම ප්‍රවීණ ඡායාරූප ශිල්පි සේන විදානගම මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අද (08) ඉන්ධන බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කර සිටියා. එමෙන්ම විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, ඉන්ධන ඉල්ලුම...
ඊයේ (07) සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. කාසියේ...
පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා සහ ලේලිය වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අධිවේගී මාර්ග පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙනි. සැකකරුවන් අද (06) රාත්‍රියේ...
බ්ලූම්බර්ග් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන් ඉදිරි වසර දෙකක කාලය තුළද ජනාධිපති ධුරයේ කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියා. එමෙන්ම තමන් නැවත වතාවක්...
අද (6) පෙරවරු 10.00 ට දේශපාලන පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසම වෙත කැඳවීමට නියමිතය. රටේ සමාජ දේශපාලන පරිසරය සහ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවන...
දේශපාලන පක්ෂ සහ විවිධ පක්ෂ විසින් ඉදිරිපත් කර ඇති යෝජනා ද සමඟ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍යවරයා...
Recent Comments