අද (16) ඉන්දියානු ණය පහසුකම යටතේ මෙරටට ලැබෙන අවසන් ඩීසල් රැගත් නෞකාව මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. මේ වන විට අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් ඉන්ධන...
එන්ජින් ඔයිල් නොමැති වීමෙන් ඉදිරියේදී දුම්රිය ධාවනය කිරීමට හැකියාවක් නොමැති බවත්, දැනට පවතින එන්ජිල් ඔයිල් ප්‍රමාණය තවත් මාස 02 ක් සඳහා පමණක් ප්‍රමාණවත් බවත් දුම්රිය දෙපාර්තමේන්තුව...
රට තුළ ඉන්ධන අර්බුදය උග්‍රවීමත් සමඟ ජනතාව ගමනාගමනය සඳහා දුම්රිය සේවාව තොරා ගැනීම හේතුවෙන් අද (15) දිනයේ කාර්යාල දුම්රිය රැසක් මගීන්ගෙන් පිරීගොස් තිබූ ආකාරය දැක ගන්නට...
අද (15) සිට ඉන්ධන ගැටලූවට විසදුමක් ලෙස කොළඹ නගරයට ඇතුලූවන රථ වාහන අවම කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වනවා. නිවසේ සිට පැමිණෙන ජනතාවට මාකුඹුර, කඩවත සහ කටුබැද්ද ප්‍රදේශවල...
වත්තල – ඇලකන්ද ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.පොලීසිය පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම පුද්ගලයාට වෙඩි තබා ඇති බව ය.පහරකෑමට ලක්වූ පුද්ගලයා...
ගෑස් මෙට්‍රික්ටොන් 3,900 ක් අඩංගු මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති නෞකාව සඳහා අදාළ ගෙවීම් මේ වන විට සිදුකර තිබෙනවා. ලිට්රෝ සමාගම සඳහන් කළේ අද (14) දිනයේ...
වී අලෙවි මණ්ඩලය සතු සහල් තොග සතොස, සමුපකාර, සහ සුපිරි වෙළඳසැල් හරහා අලෙවි කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අමාත්‍ය අමරවීර...
බන්ධනාගාර රැඳවියන් 173 දෙනෙකුට පොසොන් පොහොය නිමිත්තෙන් නිදහස ලබාදීමට නියමිතව තිබෙනවා.අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස...
එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.ඒ අනුව නව සභාපතිවරයා ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කරන නලින්ද...
විදුලි බල සැපයුම ඇතුළු තවත් සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපතිතුමා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව රෝහල්වල සාත්තු,...
Recent Comments