ඇඑරොෆ්ලොට් ගුවන් යානය පිළිබඳව ඇතිවී තිබුණු මතභේදාත්මක තත්ත්වය සමථය කිරීමේ අරමුණින් හිටපු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාට ජුනි මස 05 වන...
බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ව්‍යාපාරික ධමිම්ක පෙරේරා අද කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දීමට නියමියි. බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන්...
ඊයේ (21) සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරඟාවලියේ පැවැත් වූ සිව්වන එක්දින තරඟයෙන් ලකුණු 04 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම...
පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ තුළ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවූ ඇ ප්‍රදීප් නොහොත් සානා නමැති අයෙකු බවයි පොලීසිය...
විපක්ෂයේ පක්ෂ රැසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මෙම සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ, තම...
සංචාරක ඕස්ට්‍රෙලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන හතරවන එක්දින තරඟය අද (21) පස්වරු 2.30 ට කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී නියමිතයි. මේ වන විට තරඟ...
අද (21) පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. අද දිනයේදී කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදු කිරීමට නියමිතයි. එමෙන්ම පාර්ලිමේන්තුව අද සිට ලබන...
හෙට(20) සිට පෙරවරු 7.00 සිට දහවල් 12.00 දක්වා විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කර සිටියා. ඒ පාසල් දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු හේතුවෙනි....
අද (17) දින කලාප අනුව විදුලි කප්පාදුව සිදුවන වේලාවන් මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.එම වෙලාවන් පහත පරිදි ය.
අද (17) දිනයේ නොර්වේ ඔස්ලෝ නුවර පැවති, ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 100 තරග ඉසව්ව පැවැත්වුණා.එහිදී ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූරයා වූ යුපුන් ප්‍රියදර්ශන අබේකෝන්...
Recent Comments