අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 22% කින් වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.මෙතෙක් අවම බස් ගාස්තුව රුපියල් 32 ක්ව පැවති අතර නව...
සෑම භාණ්ඩයක්ම ඇසුරුම් කිරීමේදී නිෂ්පාදන විස්තර ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 2022 ජූලි 28 දින සිට ක්‍රියාත්මක වන...
අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට අවසර ලබාදී ඇතත් ඉන්ධන හිඟය හේතුවෙන් එම ආනයනික භාණ්ඩ රට තුළ බෙදා හැරීම ගැටලුවක් වී ඇති බව ලංකා බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය...
ඊයේ (28) සවස කටුනායක ප්‍රධාන මාර්ගයේ 18 කනුවේ අධිවේගි මාර්ගය අසල බස් නැවතුම් පලේදි පුද්ගලයෙක් ATM යන්ත්‍රයෙන් මුද රැගෙන පැමිණෙන විට වෙනත් පුද්ගලයෙක් පසුපසින් පැමිණ රුපියල්...
2022 ජුලි 29 වනදා දක්වා බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකිරීමට තීරණය කර තිබෙන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව...
ලංකා IOC සමාගම පෙට්‍රල් අලෙවිය වහාම ක්‍රියාත්මක වන පරිදි සීමා කිරීමට තීරණය කර තිබෙනවා.එම සීමා පහතින්, යතුරුපැදි – රුපියල් 1500 ත්‍රීරෝද රථ – රුපියල් 2500 මෝටර්...
අද(27) මධ්‍යම රාත්‍රියේ සිට ජුලි 10 වැනි දා දක්වා අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යාම සඳහා ඉන්ධන නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අතර ලංකා ඛනිජ...
දුම්රිය සේවා හෙට (28) දිනයේ සාමාන්‍ය කාලසටහනට අනුව ක්‍රියාත්මක වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා.
ඊයෙ (26) පෑලියගොඩ පට්ටිය හංදිය ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් වයස අවු. 32ක් වූ මිනුවන්ගොඩ පදිංචිකරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ.මියගිය පුද්ගලයා තම දරුවා හා බිරිඳ...
පවතින ඉන්ධන අර්බුදය මූල්‍ය තත්ත්වය යහපත් වන තෙක් අවුරුද්දක පමණ කාලයක් පවතිනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ හේතුවෙන් හෙට (27) දිනයේ...
Recent Comments