ලංකා IOC සමාගම පෙට්‍රල් අලෙවිය වහාම ක්‍රියාත්මක වන පරිදි සීමා කිරීමට තීරණය කර තිබෙනවා.එම සීමා පහතින්, යතුරුපැදි – රුපියල් 1500 ත්‍රීරෝද රථ – රුපියල් 2500 මෝටර්...
අද(27) මධ්‍යම රාත්‍රියේ සිට ජුලි 10 වැනි දා දක්වා අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යාම සඳහා ඉන්ධන නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අතර ලංකා ඛනිජ...
දුම්රිය සේවා හෙට (28) දිනයේ සාමාන්‍ය කාලසටහනට අනුව ක්‍රියාත්මක වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා.
ඊයෙ (26) පෑලියගොඩ පට්ටිය හංදිය ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් වයස අවු. 32ක් වූ මිනුවන්ගොඩ පදිංචිකරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ.මියගිය පුද්ගලයා තම දරුවා හා බිරිඳ...
පවතින ඉන්ධන අර්බුදය මූල්‍ය තත්ත්වය යහපත් වන තෙක් අවුරුද්දක පමණ කාලයක් පවතිනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ හේතුවෙන් හෙට (27) දිනයේ...
පවතින ඉන්ධන අර්බුදය හමුවේ හෙට (27) සිට ජුලි 01 දක්වා සතිය තුල බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන...
රාජ්‍ය සේවකයින් කාර්යාල වෙත කැඳවීම සීමා කරමින් නිකුත් කළ චක්‍රලේඛය නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කර තිබේ. මෙම චක්‍රලේඛයට අනුව එදිනෙදා රාජකාරි කටයුතු බිඳ වැටීමකින් තොරව...
හෙට (27) දිනයේ සිට ජුලි මස 3 වනදා දක්වා දිනකට පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. A, B, C, D,...
බත් පැකට් ඇතුළු සියලුම ආහාරවල මිල ගණන් 10%කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා ඓOC සමාගමට අයත් ඉන්ධනවල මිල අද (26) අලුයම 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව වැඩි...
Recent Comments