තංගල්ලේ පිහිටි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කාල්ටන් නිවසට පිවිසෙන මාර්ගය ඉදිරිපිට මේ වන විට මහජන විරෝධතාවක් පැවැත්වෙන අතර එම මාර්ගය පොලිස් මාර්ග බාධක යොදා අවහිර කර, දැඩි...
ඉරිදා (3) රාත්‍රියේ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රී ලංකාව නව අමාත්‍ය මණ්ඩලයක් පත් කර තිබේ. විදේශ කටයුතු අමාත්‍ය : මහාචාර්ය ජී.එල්. පීරිස්මුදල් අමාත්‍ය : අලි...
අමාත්‍ය ධුර පිළිගෙන ජාතික අර්බුදය විසඳීමට සහාය වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටී.
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
කැබිනට් මණ්ඩලයේ සියලුම සාමාජිකයන් ඉල්ල අස්වී ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ (03) ප්‍රකාශ කළ අතර අමාත්‍යවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි භාරදී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා හට නම්...
පිටු දෙකක ලිපියක් ජනාධිපතිවරයා වෙත ලියා රාජ්‍ය ඇමති දයාසිරි ඉල්ලා අස්වෙයි.එම ලිපිය පහතින්,
අගමැති හැර මුළු කැබිනට් ඇමතිවරු ඉල්ලා අස්වීමට තීරණය කල බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර සිටියා
හෙට (04) දිනයේ උපරිම පැය 5 ක විදුලි කප්පාදුවක් මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී ඇත. ඒ අනුව A B C D E F G H I...
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තමන් දරණ සියලු අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ බව වාර්තා වේ..
හෙට දිනයේ විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටි පැය 7කට අධික විදුලි කප්පාදුවක් අනුමත කිරීම ප්‍රතික්ෂේප කළ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා...
Recent Comments