අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා (21) රාත්‍රී 10.00 සිට ඉරිදා (22) උදෑසන 8.00 දක්වා කොළඹ 12,13,14 සහ 15 ප්‍රදේශවලට පැය 10 ක කාලයක් ජල සැපයුම...
කොළඹ ආනන්ද විද්‍යාලය ඉදිරිපිට ඉන්ධන පිරවුම්හලේ පැවති විරෝධතාවක් හේතුවෙන් බොරැල්ල – මරදාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.
ඊයේ (17) සවස තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් ගෑස් නෞකාවෙන් ගෑස් ගොඩබෑමට නොහැකි වී තිබේ. එම නිසා ගෑස් බෙදා හැරීම ප්‍රමාද වන බැවින් පෝලිම්වල නොසිටින...
පෙට්‍රල් රැගත් නෞකාවක් අද (18) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37500 ක් මෙලෙස අද පැමිණීමට නියමිතව ඇති අතර ඩීසල් රැගත් නෞකාවක්ද හෙට (19)...
සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක අද (18) අධිකරණයට...
හෙට (17) පැය 3යි ව්,0ක කාළයක් සඳහා විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන්...
අද (16) ඇඳිරි නීතිය පැනවෙන වේලාව නැවත සංශෝධනය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. ඒ අනුව අද රාත්‍රී 11.00 සිට හෙට (17) උදෑසන 5.00...
හෙට (17) දිවයිනේ සියලුම පාසල් විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ලබාදීම අවසන් වනතුරු ඉදිරි දින 03 තුළ ඉන්ධන පෝලිම්වල සිටීමෙන් වළකින ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා....
ළ්ඵ් ගෑස් තොගයක් සඳහා රජය ගෙවීම් සිදු කර තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියා. ඒ අනුව එම ගෑස් තොගය ගොඩබෑමෙන් පසු කඩිනමින් බෙදා හැරීමට...
Recent Comments