තෙල් හිඟ වීමෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය යළි අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇති බව ඉංජිනේරුවන් පවසනවා.මෙයට හේතුව තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවිතෙල් ලබාදීමට එකඟ වී ඇත්තේ, අද...
අද (22) 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙනවා. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන සඳහන් කළේමෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 340,508 දෙනෙකු පෙනී සිටින...
අද දින (21) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණ කළේ හිඟ මුදල් ගෙවීමට රු. බිලියන 5.1ක් පාරිභෝගිකයින්ගෙන් තවමත් අයකර ගැනීමට නියමිතව ඇති අතර, මෙම පොරොත්තු...
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියට ඕමානයේදී අද ආරම්භ වන Legends League තරඟාවලියේ පළමු අර්ධය අහිමි වේ. ඔහුට මේ මස මුලදී COVID-19 ආසාදනය වී ඇති...
තම පක්ෂය පාලනය පත් වුවහොත් කැබිනට් මණ්ඩලය 25කට සීමා කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. බදාදා (19) මොරටුව ප්‍රදේශයේ පැවති රැස්වීමකට...
අද (20) තෙල් සංස්ථාව විසින් ඉන්ධන ලබාදීම සිදුකළහොත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍යතාවක් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඊයේ (19) දිනයේ කැලණිතිස්ස විදුලිබලාගාරයේ...
ලංකා විදුලිබල මණ්ඩලයේ කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවූ බව පවසනවා. මේ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගා වොට් 300 ක් අහිමිවී තිබෙනවා. ලංකා...
දකුණු දිග මොරොක්කෝව ආශ්රිත මුහුදේ දී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 10 දෙනෙකු දිවි බේරා ගැනීමට සමත්ව ඇත....
ඊයේ (18) නෞකා දෙකක් තුළ ඇති ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් නිදහස් කර ගැනීම සඳහා මහ බැංකුව විසින් ඩොලර් නිකුත් කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල...
කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාවේ සැලකිය යුතු ඉහළයෑමක්කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පෙන්නුම් කරන බව එම රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය පවසනවා.මේ වන විට ප්‍රතිකාර ලබන...
Recent Comments