අද (15)සිට ජලාශවල ඇති ජලය කළමණාකරණය කර ගැනීම සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් දෛනික විදුලි කප්පාදුවක් සිදු විය හැකි බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව ඊට...
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදින් ආරම්භ කළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව එහි කැඳවුම්කරු වන රවී කුමුදේශ් පවසනවා.සෞඛ්‍ය වෘත්තීයවේදින් ආරම්භ කළ වැඩ...
සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඔහු සිදු කල ප්‍රකාශයකට...
ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල පිහිටි නිවසට නාඳුනන පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද අලුයම ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව මෙම පිරිස මුහුණු...
අද (14) සිට සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා වැඩි කළ දීමනාව සමෘද්ධි ප්‍රජාමූල බැංකුව හරහා ලබා ගැනීමේ හැකියාව ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. රජය , කොවිඩ්...
ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා.ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් ඉහළ දමා ඇති අතර...
විදේශ කටයුතු අමාත් මහාචාර්ය ජී.එල්. පීරිස් නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය අතර ඊයේ (06) පස්වරුවේ ඉන්දියාවට ළඟාවී තිබෙනවා. විදේශ අමාත්‍යවරයාව එරට ශ්‍රී ලංකා මහකොමසාරිස්...
පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයින්ට පොදු ප්‍රවාහනය සහ පොදු ස්ථානවලට ඇතුළුවීම වළක්වාලමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මෙය ලබන...
“අයවැයෙන් වැඩ ලක්ෂයක්” ග්‍රාමීය සංවර්ධන වැඩසටහන අද (03) සිට ආරම්භ වනවා. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය විසින් එම වැඩසටහන දිවයින...
අද (2) අලුයම බාහිර පිරිසක් විසින් කරන ලද පහරදීමකින් රාගම වෛද්‍ය පීඨයේ සිසුන් සිව් දෙනෙකු තුවාල ලබා ඇත.ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ සිසුන් තිදෙනෙකු රාගම රෝහලට සහ...
Recent Comments