තාප විදුලි බලාගාර රැසක ඉන්ධන අවසන් වෙමින් පවතින හෙයින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුණි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිඅය. ජාතික...
මාර්ග නීති උල්ලංඝණය කරන බස් රථ හඳුනාගැනීමේ අරමුණින් කොළඹ සිට කතරගම දක්වා ධාවනය කෙරෙන සියලුම අන්තර් පළාත් ලංගම හා පෞද්ගලික බස් රථ වලට GPS යන්ත්‍ර සවි...
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (CPSTL) නව සභාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා මහතා පත් කර තිබේ.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන 2 වැනි නඩුවට පෙනී සිටීම සඳහා සිර දඬුවම් විඳින හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක අද(09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.
ගබඩා පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු සහ නාවික කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
එක්සත් ජාතින්ගේ සරණාගතයින් සඳහා වන මහ කොමසාරිස් ෆිලිපෝ ග්‍රෑන්ඩ් විසින් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ යුක්රේනය සහ රුසියාව අතර පවතින යුද තත්ත්වය හමුවේ යුක්රේනයේ ජීවත්...
කිරිබත්ගොඩ, මුදියන්සේවත්ත ප්‍රදේශයේ නිවසක ගඩොල් ගොඩක් යට තිබී පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ.පොලිසිය සඳහන් කළේ ඊයේ (7) රාත්‍රියේ ඉදිකරමින් පවතින නිවසක ගඩොල් ගොඩක් යට මිනිස් අතක්...
අද (08) උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා E සහ F කලාප සඳහා පැය 5 ක විදුලිය කප්පාදුවක් හා සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය...
පාර්ලිමේන්තුව අද (8) පෙරවරු 10 ට රැස්වීමට නියමිතය.විමල් වීරවංශ අමාත්‍යවරයා සහ උදය ගම්මන්පිල අමාත්‍යවරයා ඉවත් කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ ආසන විධිවිධානවල වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති.ආණ්ඩු පක්ෂයේ 73...
වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමරිකානු ඩොලරයක විනිමය අනුපාතය රුපියල් 230 දක්වා ඉහළ දැමීමට මහබැංකුව තීරණය කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
Recent Comments