5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (13) දිනය තුළ ලබා දීමට බලාපොරොත්තු වන බවත්,ඊට අදාළ කටයුතු මේ වනවිට සම්පාදනය කරමින් සිටින බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරා....
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.බ්ලූමැන්ඩල්, මීගොඩ, බියගම, පොල්පිතිගම, කුරුවිට, මැල්සිරිපුර, කුඹුක්ගැටේ සහ නෙළුක්කුලම යන පොලිස් බල...
ඉන්දියාවේ ණ්ඨ්ඵ්C ලිමිටඩ් සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර ගිවිසුම් අත්සන් තබා තිබේ. ඒ සාම්පූර්හි සූර්ය බලාගාරයක් ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහායි..බැසිල් රාජපක්ෂ මහතා සහ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය...
රට තුළ පවතින ගෘහස්ත ගෑස් හිඟය මහහරවා ගැනීම සඳහා ගෑස් සිලින්ඩර 120,000 බෙදාහැරීමට ඊයේ (11) දිනය තුළ කටයුතු කර ඇති අතර ඉදිරි දින කිහිපයේදීත් එම ක්‍රියාවලිය...
හෙට (12) දිනයේත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති අතර පහත දක්වා ඇති පරිදි එය සිදු කිරීමට නියමිතයි. ඒ අනුව P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා උදෑසන 10.00...
ඊයේ පැවති ප්‍රාන්ත සභා මැතිවරණයෙන් සිය පක්ෂය ලද විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳ අදහස් පළ කරමින්, 2022 ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල මගින් 2024 මහ මැතිවරණයේ ප්‍රතිඵලය තීන්දු කර ඇති...
ලංකා IOC සමාගම බ්‍රහස්පතින්දා (10) මිල වැඩි කිරීමට තීරණය කිරීමෙන් පසු CPC ඉන්ධන මිල ඉහළ යා හැකි බවට ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉඟි කර...
රජය විසින් මුදල් ඒකක පාවීමට ඉඩ දීමෙන් පසු සිකුරාදා (10) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ බහු භාණ්ඩවල මිල ඉහළ දමන ලදී.වැඩි කළ දේ ලැයිස්තුවක්: ඉන්ධන...
අවම බස් ගාස්තුව රුපියල් 30 ක් හෝ 35 ක් දක්වා ඉහළ දැමිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන්...
පිටි සමාගම්, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය විසින් තිරිඟු පිටි කිලෝවක මිල ඉහළ දැමීම හේතුවෙන් පාන් ගෙඩියක මිල ඇතුළු සියලුම බේකරි නිෂ්පාදනවල මිල අද (11) මධ්‍යම...
Recent Comments