අද (27) නුවරඑළිය – කළුකැලේ ප්‍රදේශයේ හෝටලයක් තුළ තිබී මියගිය අඹුසැමි යුවළකගේ මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා. හසලක ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පිරිමියෙකු සහ 58 හැවිරිදි...
මාර්තු 01 වැනිදා සිට විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයින් PCR වාර්තා ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පූර්ණ එන්නත්කරණය අවසන්...
ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක ඩක්සන් පුස්ලාස් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඇතුළත්වීමෙන් පසු මාලදිවයිනේ වැලන්සියා ක්‍රීඩා සමාජයට තෝරා ඇති අතර එරට ප්‍රධාන පාපන්දු තරගාවලියක් අතරතුර...
අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඩීසල් ලීටරයකට රුපියල් 15කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් වැඩි කිරීමට ලංකා ඓOC සමාගම තීරණය කරයි.
යුක්රේනයේ පවතින අර්බුදකාරි වාතාවරණය හේතුවෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය තොරතුරු දැන ගැනීම සඳහා විශේෂ දුරකතන අංක2ක් හඳුන්වා දී ඇති බව විදේශ අමාත්‍යංශය සඳහන් කර සිටියා....
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියට සහභාගී වීම අහිමිවී තිබෙනවා ඒ කොවිඩ් ආසාධන තත්ත්වයෙන් ඔහු තවමත් සුවය ලබා...
ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු නොකරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ සවස පැවති විශේෂ කැබිනට් රැස්වීමෙන් අනතුරුව සහතික විය.ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල නව ඉහළ...
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව බදාදා (23) දින විදුලි කප්පාදු කාලසටහනක් ප්‍රකාශයට පත් කර ඇත.A, B සහ C කණ්ඩායම් පැය 4 විනාඩි 40 ක කාලයක්...
ඉන්ධන සඟවා තබාගෙන අළෙවි නොකර සිටින ඉන්ධන හල් සෙවීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. මෙලෙස ඉන්ධන තොග තබාගෙන පාරිභෝගිකයාට නිකුත්...
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සාක්ෂි ද ඇතුළුව පාර්ලිමේන්තුවට භාරදී තිබෙනවා.ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු...
Recent Comments