ඉක්වදෝරයේ සැන්ටෝ ඩොමින්ගෝ නගරයේ බන්ධනාගරයේදී සිරකරුවන් 13 දෙනෙකු ඝාතනය කර තිබේ.භූමිය පාලනය කිරීම සහ මත්ද්‍රවය ජාවාරම් පාලනය කිරීම් සම්බන්ධයෙන් සිදු වන සටන් මෙලෙස ඉක්වදෝරයේ බන්ධනාගාර ප්‍රචණ්ඩත්වයට...
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු පහළ දැමීම අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර සංශෝධිත ගාස්තු පිළිබඳව නිර්දේශය ඊයේ ප්‍රවාහන අමාත්‍යාංශය වෙත යොමු...
වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් කරනවා....
රටේ වත්මන් දේශපාලන අර්බුදය විධායක ජනාධිපති ක්‍රමය නිසා ඇති වී තිබෙන බවත්, මහජනතාවගේ ගැටලු රැසකට විසඳුම් ලබාදෙන 19 වැනි සංශෝධනය යළි ගෙන එන බවත් වැඩබලන ජනාධිපතිවරයා...
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දඬුවම් නියම කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නඩු කටයුත්තක් සඳහා අද (18) පෙරවරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා....
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද(18) සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා හදිසි තත්ත්වය බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ලංකා ප්‍රිමියර් ලීග්(LPL) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය 2022 අගෝස්තු 01 වැනිදා සිට අගොස්තු 21 වැනිදා දක්වා පැඇත්වීමා නියමිතව තිබුණද, වහාම ක්‍රියාත්මක වන පරිදි එම තරඟය...
හෙට(18) සහ අනිද්දා(19) පැය 03 ක විදුලිය කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දී තිබේ. ඒ අනුව ඇ සිට ළ් සහ ඵ් සිට...
ලංකා ඓOC සමාගමේ හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (17) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු...
දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටින මහජනතාවගේ බර අවම කිරීම සඳහා ඉන්ධන, ගෑස් සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමේ කඩිනම් සහන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
Recent Comments